Thrailoka
🎵 2643 characters
⏱️ 3:24 duration
🆔 ID: 5494488
📜 Lyrics
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
අහසින් ද...
අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
මුහුදෙන් ද...
මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
කිය්න්න කවුරු ද දන්නේ...
කියන්න කවුරු ද දන්නේ...
ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
වෛවර්න හීන පේනවා...
ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
සන්සුන් හීන බිඳිනවා...
ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
අපි එකතැන කැරකෙනවා...
ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
පපුවෙන් ද...
පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
ඔලුවෙන් ද...
ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...

⏱️ Synced Lyrics
[00:17.86] ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
[00:21.57] වෛවර්න හීන පේනවා...
[00:25.37] ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
[00:29.13] සන්සුන් හීන බිඳිනවා...
[00:32.50] ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
[00:36.33] ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
[00:39.90] සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
[00:43.72] අපි එකතැන කැරකෙනවා...
[01:02.33] ජීවිතේ රාගතාල අතට පයට කොහෙන්ද එන්නේ...
[01:07.74] අහසින් ද...
[01:09.64] අහසේ පියාසලන වළා පෙලක දෑස තියන්නේ...
[01:14.82] මුහුදෙන් ද...
[01:16.76] මුහුදේ තරංගයක පෙණ පිඬු කවුද මවන්නේ ...
[01:24.68] කිය්න්න කවුරු ද දන්නේ...
[01:28.46] කියන්න කවුරු ද දන්නේ...
[01:31.59] ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
[01:35.47] වෛවර්න හීන පේනවා...
[01:39.15] ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
[01:42.48] සන්සුන් හීන බිඳිනවා...
[01:46.24] ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
[01:50.02] ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
[01:53.82] සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
[01:57.38] අපි එකතැන කැරකෙනවා...
[02:16.18] ආදරේ ජාති ජාති ආල හැඟුම් කොහෙන්ද එන්නේ...
[02:21.54] පපුවෙන් ද...
[02:23.17] පපුවේද වෙනස් වෙනස් සිතුම් පැතුම් ඉටුම් නැඟෙන්නේ...
[02:28.55] ඔලුවෙන් ද...
[02:30.44] ඔලුවේද කැලති කැලති සිතුවිලි විස වන්නේ...
[02:34.41] කියන්න කවුරු ද දන්නේ...
[02:42.27] කියන්න කවුරු ද දන්නේ...
[02:45.71] ත්රෛලෝක විජය පත්ර පවන් සලන ලෝකේ...
[02:49.37] වෛවර්න හීන පේනවා...
[02:53.13] ත්රෛරෝදෙ කැරකෙන මේ වෛතාල යාමේ...
[02:58.08] සන්සුන් හීන බිඳිනවා...
[03:02.51] ජාති ජාති පතන් ආව ආදරේ ගීතේ...
[03:04.14] ත්රෛරෝදෙ ඇඳිල තියනවා...
[03:07.62] සන්සාරෙ දකින දෑස ගීතෙකින් ඇහැරේ...
[03:11.61] අපි එකතැන කැරකෙනවා...
[03:15.36]