Visekara Arumatthi
🎵 3059 characters
⏱️ 4:19 duration
🆔 ID: 5494565
📜 Lyrics
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
අරුමේ හීන රැඳුනු දා
නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා
මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා
ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා
මාගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ
විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
හිතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුණන්නී
මගේ පුංචි හැඩකාරී
⏱️ Synced Lyrics
[00:36.53] විසේකාර අරුමැත්තී
[00:39.05] නෙතින් කතා පවසන්නී
[00:41.37] සුමුදු වදන් තෙපලන්නී
[00:44.06] ගමේ පුංචි හැඩකාරී
[00:46.49] හිතේ සතුට මාගේ ඔබමයි
[00:49.18] ඔය මුහුණට ලොබ බැන්දේ
[00:51.73] ගයන ගීය මාගේ සැමදා
[00:54.26] ඔයාටමයි මගේ කෙල්ලේ
[00:56.71] විසේකාර අරුමැත්ති
[00:59.27] හිතට හොරා පැනයන්නි
[01:01.89] කෝල වදන් මුමුණන්නී
[01:04.52] මගේ පුංචි හැඩකාරී
[01:07.06]
[01:26.67] අරුමේ හීන රැඳුනු දා
[01:28.90] නියරේ පාද පැටලුනා
[01:31.75] හදෙහි ගැස්ම වැඩි වුනා
[01:34.25] මාගේ ආදරයේ
[01:36.75] හීනේ නැකත් ලියුනු දා
[01:39.37] ඇඹුලේ රසය වැඩි වුනා
[01:41.77] සතුටේ කඳුළු ඉතිරුනා
[01:44.54] මාගේ ජීවිතයේ
[01:47.67] පෑයූ හිරු සේ ඔබ නිතිනා
[01:49.98] දිවියේ සොඳුරුම තැන හිඳුනා
[01:52.79] ගොයමේ අරුමය කිරි වදිනා
[01:55.33] මාගේ ආදරේ
[01:57.73]
[02:08.23] විසේකාර අරුමැත්තී
[02:10.79] නෙතින් කතා පවසන්නී
[02:13.56] සුමුදු වදන් තෙපලන්නී
[02:15.83] ගමේ පුංචි හැඩකාරී
[02:18.47] හිතේ සතුට මාගේ ඔබමයි
[02:21.13] ඔය මුහුණට ලොබ බැන්දේ
[02:23.76] ගයන ගීය මාගේ සැමදා
[02:26.21] ඔයාටමයි මගේ කෙල්ලේ
[02:28.68] විසේකාර අරුමැත්ති
[02:31.34] හිතට හොරා පැනයන්නි
[02:33.96] කෝල වදන් මුමුණන්නී
[02:36.27] මගේ පුංචි හැඩකාරී
[02:39.00]
[02:58.51] අරුමේ හීන රැඳුනු දා
[03:01.20] නියරේ පාද පැටලුනා
[03:03.73] හදෙහි ගැස්ම වැඩි වුනා
[03:06.13] මාගේ ආදරයේ
[03:08.67] හීනේ නැකත් ලියුනු දා
[03:11.03] ඇඹුලේ රසය වැඩි වුනා
[03:13.63] සතුටේ කඳුළු ඉතිරුනා
[03:16.35] මාගේ ජීවිතයේ
[03:19.53] පෑයූ හිරු සේ ඔබ නිතිනා
[03:22.20] දිවියේ සොඳුරුම තැන හිඳුනා
[03:24.79] ගොයමේ අරුමය කිරි වදිනා
[03:27.30] මාගේ ආදරේ
[03:30.07] විසේකාර අරුමැත්තී
[03:32.76] නෙතින් කතා පවසන්නී
[03:34.93] සුමුදු වදන් තෙපලන්නී
[03:37.75] ගමේ පුංචි හැඩකාරී
[03:40.04] හිතේ සතුට මාගේ ඔබමයි
[03:42.83] ඔය මුහුණට ලොබ බැන්දේ
[03:45.27] ගයන ගීය මාගේ සැමදා
[03:47.98] ඔයාටමයි මගේ කෙල්ලේ
[03:50.50] විසේකාර අරුමැත්ති
[03:53.14] හිතට හොරා පැනයන්නි
[03:55.81] කෝල වදන් මුමුණන්නී
[03:58.27] මගේ පුංචි හැඩකාරී
[04:13.36]
[00:39.05] නෙතින් කතා පවසන්නී
[00:41.37] සුමුදු වදන් තෙපලන්නී
[00:44.06] ගමේ පුංචි හැඩකාරී
[00:46.49] හිතේ සතුට මාගේ ඔබමයි
[00:49.18] ඔය මුහුණට ලොබ බැන්දේ
[00:51.73] ගයන ගීය මාගේ සැමදා
[00:54.26] ඔයාටමයි මගේ කෙල්ලේ
[00:56.71] විසේකාර අරුමැත්ති
[00:59.27] හිතට හොරා පැනයන්නි
[01:01.89] කෝල වදන් මුමුණන්නී
[01:04.52] මගේ පුංචි හැඩකාරී
[01:07.06]
[01:26.67] අරුමේ හීන රැඳුනු දා
[01:28.90] නියරේ පාද පැටලුනා
[01:31.75] හදෙහි ගැස්ම වැඩි වුනා
[01:34.25] මාගේ ආදරයේ
[01:36.75] හීනේ නැකත් ලියුනු දා
[01:39.37] ඇඹුලේ රසය වැඩි වුනා
[01:41.77] සතුටේ කඳුළු ඉතිරුනා
[01:44.54] මාගේ ජීවිතයේ
[01:47.67] පෑයූ හිරු සේ ඔබ නිතිනා
[01:49.98] දිවියේ සොඳුරුම තැන හිඳුනා
[01:52.79] ගොයමේ අරුමය කිරි වදිනා
[01:55.33] මාගේ ආදරේ
[01:57.73]
[02:08.23] විසේකාර අරුමැත්තී
[02:10.79] නෙතින් කතා පවසන්නී
[02:13.56] සුමුදු වදන් තෙපලන්නී
[02:15.83] ගමේ පුංචි හැඩකාරී
[02:18.47] හිතේ සතුට මාගේ ඔබමයි
[02:21.13] ඔය මුහුණට ලොබ බැන්දේ
[02:23.76] ගයන ගීය මාගේ සැමදා
[02:26.21] ඔයාටමයි මගේ කෙල්ලේ
[02:28.68] විසේකාර අරුමැත්ති
[02:31.34] හිතට හොරා පැනයන්නි
[02:33.96] කෝල වදන් මුමුණන්නී
[02:36.27] මගේ පුංචි හැඩකාරී
[02:39.00]
[02:58.51] අරුමේ හීන රැඳුනු දා
[03:01.20] නියරේ පාද පැටලුනා
[03:03.73] හදෙහි ගැස්ම වැඩි වුනා
[03:06.13] මාගේ ආදරයේ
[03:08.67] හීනේ නැකත් ලියුනු දා
[03:11.03] ඇඹුලේ රසය වැඩි වුනා
[03:13.63] සතුටේ කඳුළු ඉතිරුනා
[03:16.35] මාගේ ජීවිතයේ
[03:19.53] පෑයූ හිරු සේ ඔබ නිතිනා
[03:22.20] දිවියේ සොඳුරුම තැන හිඳුනා
[03:24.79] ගොයමේ අරුමය කිරි වදිනා
[03:27.30] මාගේ ආදරේ
[03:30.07] විසේකාර අරුමැත්තී
[03:32.76] නෙතින් කතා පවසන්නී
[03:34.93] සුමුදු වදන් තෙපලන්නී
[03:37.75] ගමේ පුංචි හැඩකාරී
[03:40.04] හිතේ සතුට මාගේ ඔබමයි
[03:42.83] ඔය මුහුණට ලොබ බැන්දේ
[03:45.27] ගයන ගීය මාගේ සැමදා
[03:47.98] ඔයාටමයි මගේ කෙල්ලේ
[03:50.50] විසේකාර අරුමැත්ති
[03:53.14] හිතට හොරා පැනයන්නි
[03:55.81] කෝල වදන් මුමුණන්නී
[03:58.27] මගේ පුංචි හැඩකාරී
[04:13.36]