Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Watina Pabalu

👤 Yuki Navaratne feat. Mister D 🎼 Watina Pabalu ⏱️ 3:02
🎵 3354 characters
⏱️ 3:02 duration
🆔 ID: 5494581

📜 Lyrics

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා

කුඹුර හාලා දවසක
පදම දන්න කෙනෙක් ආවා ඒ
හොඳට සැමට බෙදල දේ
බෙදල දේ බෙදල දේ
තරුණ හිතට ජවය එයි
ජවය එයි නැගල එයි
බලපන් ඒ

ඔලුව කාලා
අතට කාලා බඩට පාරා
කරට පාරෙම දොයි
සැපට දොයි
දැක්කම අපිට හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි
හිරිකිතයි

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

මල විකාර
හිතට සාප කරල
කැමතිද එහෙම
කරලා භාර කරලා හාර පැතුවෙත්
එකම දේ නම්
වැදුන පාර හිතුන
මාර කරුමයක්නේ
මේ නම්
හැදෙන දාලා විකම මාව අදම
ඇමති බේසම්
ඕනෙම නෑ තොපෙ මට මටම
මං ගැන ඔඹලා බේගල්
උඹලා ආදම් උනත් මම
පාද බැඳන් ඇවිත් කරප කේපල්
ඇති හිටියත් බීල හොඳට බීලා
කපලා කේබල්
ඉර තුනට බීලා කතිර බීල තවම පේමන්ට්
කවුරුත්ම නෑ හිතුවට
සාරිදෙම ගොටුවක ඇදේ
ඉපදුන හැඳුන වැඩුන මැරුන ඉවර මගෙ වැඩේ
පිනට දීලා සැපට කාල ගහලා උඹේ වලේ
රිදෙන පාරක් ගානේ ආතා කියල අපි මලේ

වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

විදපු ගලෙන් මං ආවා
නොදැන දුවපු මගෙ ඉත්තෑවා
රසට හදපු කරිය බාලා නරිය නාවා
කොළඹ අටට වික්කා මං ආවා
වික්කා මං ආවා වික්කා මං ආවා
වික්කා මං ආවා

කුඹුර හාලා
වටින පබලු
දියමන්ති වැනි නොපලු
සිරිලක සැරසිල බැබලු
සැර දරාගන්න බැරි අපිලු
බැරි අපිලු

⏱️ Synced Lyrics

[00:13.69] වටින පබලු
[00:16.51] දියමන්ති වැනි නොපලු
[00:19.64] සිරිලක සැරසිල බැබලු
[00:22.97] සැර දරාගන්න බැරි අපිලු
[00:24.46] බැරි අපිලු
[00:26.99] විදපු ගලෙන් මං ආවා
[00:29.72] නොදැන දුවපු මගෙ ඉත්තෑවා
[00:33.18] රසට හදපු කරිය බාලා නරිය නාවා
[00:36.98] කොළඹ අටට වික්කා මං ආවා
[00:39.46] වික්කා මං ආවා වික්කා මං ආවා
[00:40.33] වික්කා මං ආවා
[00:41.43] කුඹුර හාලා දවසක
[00:43.75] පදම දන්න කෙනෙක් ආවා ඒ
[00:46.67] හොඳට සැමට බෙදල දේ
[00:48.45] බෙදල දේ බෙදල දේ
[00:50.40] තරුණ හිතට ජවය එයි
[00:51.89] ජවය එයි නැගල එයි
[00:53.74] බලපන් ඒ
[00:54.67] ඔලුව කාලා
[00:55.70] අතට කාලා බඩට පාරා
[00:57.08] කරට පාරෙම දොයි
[00:58.39] සැපට දොයි
[01:03.81] දැක්කම අපිට හිරිකිතයි
[01:05.38] හිරිකිතයි
[01:06.51] හිරිකිතයි
[01:07.45] හිරිකිතයි
[01:08.35] වටින පබලු
[01:10.96] දියමන්ති වැනි නොපලු
[01:14.78] සිරිලක සැරසිල බැබලු
[01:17.77] සැර දරාගන්න බැරි අපිලු
[01:19.95] බැරි අපිලු
[01:36.58] මල විකාර
[01:37.87] හිතට සාප කරල
[01:39.19] කැමතිද එහෙම
[01:40.44] කරලා භාර කරලා හාර පැතුවෙත්
[01:42.63] එකම දේ නම්
[01:43.68] වැදුන පාර හිතුන
[01:44.57] මාර කරුමයක්නේ
[01:45.83] මේ නම්
[01:47.17] හැදෙන දාලා විකම මාව අදම
[01:48.82] ඇමති බේසම්
[01:50.27] ඕනෙම නෑ තොපෙ මට මටම
[01:52.10] මං ගැන ඔඹලා බේගල්
[01:53.78] උඹලා ආදම් උනත් මම
[01:54.64] පාද බැඳන් ඇවිත් කරප කේපල්
[01:57.27] ඇති හිටියත් බීල හොඳට බීලා
[01:58.66] කපලා කේබල්
[02:00.42] ඉර තුනට බීලා කතිර බීල තවම පේමන්ට්
[02:04.29] කවුරුත්ම නෑ හිතුවට
[02:05.63] සාරිදෙම ගොටුවක ඇදේ
[02:07.73] ඉපදුන හැඳුන වැඩුන මැරුන ඉවර මගෙ වැඩේ
[02:10.98] පිනට දීලා සැපට කාල ගහලා උඹේ වලේ
[02:14.32] රිදෙන පාරක් ගානේ ආතා කියල අපි මලේ
[02:17.04] වටින පබලු
[02:19.85] දියමන්ති වැනි නොපලු
[02:23.24] සිරිලක සැරසිල බැබලු
[02:26.50] සැර දරාගන්න බැරි අපිලු
[02:29.19] බැරි අපිලු
[02:30.39] විදපු ගලෙන් මං ආවා
[02:32.97] නොදැන දුවපු මගෙ ඉත්තෑවා
[02:36.76] රසට හදපු කරිය බාලා නරිය නාවා
[02:40.04] කොළඹ අටට වික්කා මං ආවා
[02:42.44] වික්කා මං ආවා වික්කා මං ආවා
[02:44.54] වික්කා මං ආවා
[02:45.42] කුඹුර හාලා
[02:46.27] වටින පබලු
[02:47.59] දියමන්ති වැනි නොපලු
[02:50.30] සිරිලක සැරසිල බැබලු
[02:53.84] සැර දරාගන්න බැරි අපිලු
[02:56.41] බැරි අපිලු
[02:58.18]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings