Windimi Adare
🎵 1746 characters
⏱️ 3:24 duration
🆔 ID: 5494605
📜 Lyrics
රෑ පානේ තරුවක් දිස් වෙන්නේ
නුබ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලා නේ
නිබ රහසෙ කියන ගීතා
සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
නුබ කෝ කියා ඇසුවා එදා
මා ගාවින් තනියයි වැලපෙන්නේ
කදුලින් සදා මල් දම් ගොතා
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී ආදරේ
මනලෝල රංග සේනා
හදේ සියුම්ව දාරා
නැවතිලා නැවතිලා නේ
නිබ රහසෙ කියන ගීතා
සෙමෙන් ඇසෙන්නෙ මාත්රා
පැටලිලා පැටලිලා නේ
හිරි වැටුනු සද සේයා
නිදි වරපු රෑ මාහා
තනිවෙන්න හදවත් දැන් හිගයි
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
වැහිබිදු වැටෙනවා නම්
සුලගක් සැලෙනවානම්
මොහොතක් තනිවී විදිමී ආදරේ
ලංවී ඉන්නෙ මානම්
රහසක් කියනවානම්
මොහොතක් තනිවී සොයමී ආදරේ