Yaman Sopi
🎵 1244 characters
⏱️ 2:19 duration
🆔 ID: 5494623
📜 Lyrics
යමං සොපී නුවර බලන්න - නුවර වැවේ සිරි නරබන්න
මේ වැවේ නාලා රෙදි සෝදා නුවර සිරිය නරබාලා
පොලොස් ඇඹුල කවලා ගෙනෙන්න.
ඔරලෝසුවේ කනුව බලාලා - කවුද ඒක හැදුවේ කියාලා
හැදූ එක නොවෙයි පුදුමේ - කෙලින් කරපු එකයි පුදුමේ
කිව්වා සොපියා දණ බිම නවලා
යමං සොපී වාසිටි පැත්තේ - ඩිගිරි හතක් ගහන්න හැකිනේ
ඉකෝනාස් බයෝ සයන්ස් - ඇග්රිකල්ශ මට පුලුවනි
කිවිවා සොපියා කලබල අස්සේ
නුවර ඇසල පෙරහැර දැකලා - බෙර පදවල තාලෙට නටලා
මට නිළමේ කෙනෙක් අරන් දියන් - තමුසේ ඉදන් කස ගහපන්
කිව්වා සොපියා බෙල්ලේ එල්ලිලා
යමං සොපී...