Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Paavi Ahase Tharuwak

👤 Costa feat. Tikx Kooda 🎼 Paavi Paavi 3 ⏱️ 3:22
🎵 3576 characters
⏱️ 3:22 duration
🆔 ID: 7886800

📜 Lyrics

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක් වාගෙ
මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ

මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow

තරුත් එක්ක නිදි මේ රෑ
උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
මට ආයෙ ඕනෙ නෑ

මන් අයේ එන්නෙ නෑ
ආයෙ එන්නෙ නෑ
මට ආලෙ ඕනෙ නෑ

හීනෙක මන් යාවී
මගෙ ලෝකෙට මන් යාවි
යන්නෙ සුල්න්ගෙ මන් පාවී
හැරදා හැමදාටම ආයෙ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ

ලෝකෙම slow මම ප්රශ්න හින්ද වද්දගත්ත bro
හිත අද රෑ එක තැන නෑ
සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
මුමුනන ගී පාලුවෙන්

පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
තනිකම හුරුවෙල තනියක් නෑ
සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
දුම මැද්දෙන් පීනන් රෑ

සිනහව දුක පරදය් ඈ
ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
සින්දු පිරිල මගෙ පාවෙන මනසේ

පාවී අහසෙ තරුවක්
ආසයි බලන් ඉන්න තව වරුවක්
ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ

⏱️ Synced Lyrics

[00:10.02] පාවී අහසෙ තරුවක්
[00:11.60] ආසයි බලන් ඉන්න තව වරුවක්
[00:14.44] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
[00:17.95] සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
[00:20.01] පාවී අහසෙ තරුවක්
[00:22.13] ආසයි බලන් ඉන්න තව වරුවක්
[00:24.53] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
[00:28.26] සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
[00:30.33] පාවී අහසෙ තරුවක් වාගෙ
[00:32.46] මම ආයෙ යන්නෙ මට හිමි පාරෙ
[00:35.30] හිතෙ මගෙ ආයෙ නෑනෙ ආලෙ
[00:37.49] මටත් හොරා ගෙවි යන්නෙ කාලෙ
[00:40.15] මිහිරාවි ඈ මිහිරාවි ඈ අද ඇය කෝ අද ඇය කෝ
[00:44.69] තනිකමක් නෑ තනිකමක් නෑ ලෝක්ම දැන් slow
[00:50.60] තරුත් එක්ක නිදි මේ රෑ
[00:52.66] උම්බෙ අත ආයෙ මට ඕනෙ නෑ
[00:54.95] ආයෙ ඕනෙ නෑ ඕනෙ නෑ
[00:57.05] මට ආයෙ ඕනෙ නෑ
[00:59.94] මන් අයේ එන්නෙ නෑ
[01:04.65] ආයෙ එන්නෙ නෑ
[01:07.08] මට ආලෙ ඕනෙ නෑ
[01:10.44] හීනෙක මන් යාවී
[01:12.81] මගෙ ලෝකෙට මන් යාවි
[01:15.28] යන්නෙ සුල්න්ගෙ මන් පාවී
[01:17.83] හැරදා හැමදාටම ආයෙ
[01:20.62] පාවී අහසෙ තරුවක්
[01:22.24] ආසයි බලන් ඉන්න තව වරුවක්
[01:24.97] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
[01:28.38] සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
[01:30.80] පාවී අහසෙ තරුවක්
[01:32.88] ආසයි බලන් ඉන්න තව වරුවක්
[01:35.23] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
[01:38.63] සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
[01:41.28] ලෝකෙම slow මම ප්රශ්න හින්ද වද්දගත්ත bro
[01:45.58] හිත අද රෑ එක තැන නෑ
[01:49.10] සුපුරුදු ලෙස පාවෙවි ලෝකෙ රෑ
[01:53.31] ඔව් පාලුවෙන් තනිකම මගෙ යාලුවෙක්
[01:57.87] මුමුනන ගී පාලුවෙන්
[02:00.24] පාවෙන සිතුවම් කාලෙක නුම්බ සමගින් අද නෑ
[02:04.46] තනිකම හුරුවෙල තනියක් නෑ
[02:06.83] සුපුරුදු ලෙස කොල්ලො වටවෙල රෑ
[02:09.66] දුම මැද්දෙන් පීනන් රෑ
[02:12.05] සිනහව දුක පරදය් ඈ
[02:15.78] ඕනෙ නෑ නුම්බෙ ආලෙ රෑ
[02:22.57] ඔව් ඈතින් සිතුවිලි මගෙ දුර ඈතින් පියම්බන්නෙ නෑ
[02:28.87] ඔබෙ රූපෙ ඔබෙ රූපෙ මා හට
[02:31.47] පාවී අහසෙ තරුවක්
[02:33.36] ආසයි බලන් ඉන්න තව වරුවක්
[02:35.92] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි අහසෙ
[02:39.31] සින්දු පිරිල මගෙ පාවෙන මනසේ
[02:41.75] පාවී අහසෙ තරුවක්
[02:43.64] ආසයි බලන් ඉන්න තව වරුවක්
[02:45.98] ඉන්නෙ මම රෑ සුපුරුදු ලෙස පාවෙවි මනසේ
[02:49.66] සින්දු පිරිල මගෙ පාවෙන අහසෙ
[02:51.99]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings