Gassana Danga Malla
🎵 2804 characters
⏱️ 3:36 duration
🆔 ID: 8249273
📜 Lyrics
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
සඳපානේ ම ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳපානේ ම ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳ නිලියේ ඔයා
තරු එළියේ පවා
පෙම පවසාවී සුවේ මවාලා
හද ආශාවේ දැනිලා
මේ දෑතේ වෙලීලා
හෝරාව තෝරා තියා
ආවා සොයා
පන වාගේම ආල කතා
කොඳුරා කියා
දුර යාවීදෝ පියා සලාලා
පන වාගේම ආල කතා
කොඳුරා මා හා
දුර යාවීදෝ පියා සලාලා
හිමිදිරියේ පවා
සඳ එළියේ පවා
ඔබ ලං වේවී
හදේ වෙලීලා
සඳ හෝරාව ගෙවීලා
රෑ සිහිනේ මැවීලා
ආශාව දෝරේ ගලා
පාවී ගියා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
සඳපානේ ම ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳපානේ ම ආවේ සොයා
ආශා වීලා
ඔබ යාවීදෝ සිනා සලාලා
සඳ නිලියේ ඔයා
තරු එළියේ පවා
පෙම පවසාවී සුවේ මවාලා
හද ආශාවේ දැනිලා
මේ දෑතේ වෙලීලා
හෝරාව තෝරා තියා
ආවා සොයා
පන වාගේම ආල කතා
කොඳුරා කියා
දුර යාවීදෝ පියා සලාලා
පන වාගේම ආල කතා
කොඳුරා මා හා
දුර යාවීදෝ පියා සලාලා
හිමිදිරියේ පවා
සඳ එළියේ පවා
ඔබ ලං වේවී
හදේ වෙලීලා
සඳ හෝරාව ගෙවීලා
රෑ සිහිනේ මැවීලා
ආශාව දෝරේ ගලා
පාවී ගියා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ගස්සන දඟ මල්ලට
හිත දෙනවද සලකාලා
වස්සන පිනි වැස්සට
තනි වෙමුදෝ ඉඟි පාලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
ඇන්ටික් ප්රේම සිනා දාලා
බැල්මට වශී වෙලා ඈගේ
රූපෙන් මත්වීලා
⏱️ Synced Lyrics
[00:18.72] ගස්සන දඟ මල්ලට
[00:20.53] හිත දෙනවද සලකාලා
[00:22.33] වස්සන පිනි වැස්සට
[00:23.98] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:26.05] ගස්සන දඟ මල්ලට
[00:27.69] හිත දෙනවද සලකාලා
[00:30.14] වස්සන පිනි වැස්සට
[00:31.79] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:33.47] ඇන්ටික් ප්රේම සිනා දාලා
[00:37.18] බැල්මට වශී වෙලා ඈගේ
[00:39.48] රූපෙන් මත්වීලා
[00:42.70] ගස්සන දඟ මල්ලට
[00:44.33] හිත දෙනවද සලකාලා
[00:46.37] වස්සන පිනි වැස්සට
[00:47.96] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:50.98]
[01:12.27] සඳපානේ ම ආවේ සොයා
[01:14.22] ආශා වීලා
[01:15.64] ඔබ යාවීදෝ සිනා සලාලා
[01:19.03] සඳපානේ ම ආවේ සොයා
[01:21.38] ආශා වීලා
[01:22.91] ඔබ යාවීදෝ සිනා සලාලා
[01:26.55] සඳ නිලියේ ඔයා
[01:28.18] තරු එළියේ පවා
[01:30.13] පෙම පවසාවී සුවේ මවාලා
[01:34.09] හද ආශාවේ දැනිලා
[01:36.05] මේ දෑතේ වෙලීලා
[01:37.96] හෝරාව තෝරා තියා
[01:40.71] ආවා සොයා
[01:43.74]
[02:07.68] පන වාගේම ආල කතා
[02:09.47] කොඳුරා කියා
[02:11.00] දුර යාවීදෝ පියා සලාලා
[02:14.51] පන වාගේම ආල කතා
[02:16.60] කොඳුරා මා හා
[02:18.32] දුර යාවීදෝ පියා සලාලා
[02:22.09] හිමිදිරියේ පවා
[02:23.66] සඳ එළියේ පවා
[02:25.52] ඔබ ලං වේවී
[02:27.03] හදේ වෙලීලා
[02:29.25] සඳ හෝරාව ගෙවීලා
[02:31.50] රෑ සිහිනේ මැවීලා
[02:33.31] ආශාව දෝරේ ගලා
[02:36.04] පාවී ගියා
[02:39.35]
[02:45.00] ගස්සන දඟ මල්ලට
[02:46.54] හිත දෙනවද සලකාලා
[02:48.22] වස්සන පිනි වැස්සට
[02:49.97] තනි වෙමුදෝ ඉඟි පාලා
[02:52.01] ගස්සන දඟ මල්ලට
[02:53.63] හිත දෙනවද සලකාලා
[02:55.62] වස්සන පිනි වැස්සට
[02:57.43] තනි වෙමුදෝ ඉඟි පාලා
[02:59.51] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:03.14] බැල්මට වශී වෙලා ඈගේ
[03:05.48] රූපෙන් මත්වීලා
[03:08.80] ගස්සන දඟ මල්ලට
[03:10.38] හිත දෙනවද සලකාලා
[03:12.38] වස්සන පිනි වැස්සට
[03:13.95] තනි වෙමුදෝ ඉඟි පාලා
[03:16.04] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:19.69] බැල්මට වශී වෙලා ඈගේ
[03:21.84] රූපෙන් මත්වීලා
[03:24.01] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:27.19] බැල්මට වශී වෙලා ඈගේ
[03:29.35] රූපෙන් මත්වීලා
[03:30.57]
[00:20.53] හිත දෙනවද සලකාලා
[00:22.33] වස්සන පිනි වැස්සට
[00:23.98] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:26.05] ගස්සන දඟ මල්ලට
[00:27.69] හිත දෙනවද සලකාලා
[00:30.14] වස්සන පිනි වැස්සට
[00:31.79] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:33.47] ඇන්ටික් ප්රේම සිනා දාලා
[00:37.18] බැල්මට වශී වෙලා ඈගේ
[00:39.48] රූපෙන් මත්වීලා
[00:42.70] ගස්සන දඟ මල්ලට
[00:44.33] හිත දෙනවද සලකාලා
[00:46.37] වස්සන පිනි වැස්සට
[00:47.96] තනි වෙමුදෝ ඉඟි පාලා
[00:50.98]
[01:12.27] සඳපානේ ම ආවේ සොයා
[01:14.22] ආශා වීලා
[01:15.64] ඔබ යාවීදෝ සිනා සලාලා
[01:19.03] සඳපානේ ම ආවේ සොයා
[01:21.38] ආශා වීලා
[01:22.91] ඔබ යාවීදෝ සිනා සලාලා
[01:26.55] සඳ නිලියේ ඔයා
[01:28.18] තරු එළියේ පවා
[01:30.13] පෙම පවසාවී සුවේ මවාලා
[01:34.09] හද ආශාවේ දැනිලා
[01:36.05] මේ දෑතේ වෙලීලා
[01:37.96] හෝරාව තෝරා තියා
[01:40.71] ආවා සොයා
[01:43.74]
[02:07.68] පන වාගේම ආල කතා
[02:09.47] කොඳුරා කියා
[02:11.00] දුර යාවීදෝ පියා සලාලා
[02:14.51] පන වාගේම ආල කතා
[02:16.60] කොඳුරා මා හා
[02:18.32] දුර යාවීදෝ පියා සලාලා
[02:22.09] හිමිදිරියේ පවා
[02:23.66] සඳ එළියේ පවා
[02:25.52] ඔබ ලං වේවී
[02:27.03] හදේ වෙලීලා
[02:29.25] සඳ හෝරාව ගෙවීලා
[02:31.50] රෑ සිහිනේ මැවීලා
[02:33.31] ආශාව දෝරේ ගලා
[02:36.04] පාවී ගියා
[02:39.35]
[02:45.00] ගස්සන දඟ මල්ලට
[02:46.54] හිත දෙනවද සලකාලා
[02:48.22] වස්සන පිනි වැස්සට
[02:49.97] තනි වෙමුදෝ ඉඟි පාලා
[02:52.01] ගස්සන දඟ මල්ලට
[02:53.63] හිත දෙනවද සලකාලා
[02:55.62] වස්සන පිනි වැස්සට
[02:57.43] තනි වෙමුදෝ ඉඟි පාලා
[02:59.51] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:03.14] බැල්මට වශී වෙලා ඈගේ
[03:05.48] රූපෙන් මත්වීලා
[03:08.80] ගස්සන දඟ මල්ලට
[03:10.38] හිත දෙනවද සලකාලා
[03:12.38] වස්සන පිනි වැස්සට
[03:13.95] තනි වෙමුදෝ ඉඟි පාලා
[03:16.04] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:19.69] බැල්මට වශී වෙලා ඈගේ
[03:21.84] රූපෙන් මත්වීලා
[03:24.01] ඇන්ටික් ප්රේම සිනා දාලා
[03:27.19] බැල්මට වශී වෙලා ඈගේ
[03:29.35] රූපෙන් මත්වීලා
[03:30.57]