Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Good Morning Maala (Remix)

👤 Asanka Sahabandu 🎼 Samanaliya - EP ⏱️ 2:05
🎵 1697 characters
⏱️ 2:05 duration
🆔 ID: 8249280

📜 Lyrics

වැඩට යන්නෙ මන් උදේම කෝච්චියෙ නැගලා
විකසිත වෙනවා විලාසිතාවන් දැකලා
වටපිට බලමින් සිත ඇත සැනසීලා, කොළඹට එන මේ කෙල්ලන් වටවීලා
උම්මා
ගුඩ් මෝනින් මාලා
හව් ආ යූ සීතා
වෙයාර් ඊස් ඇට් විමලා
ඔන්න එනවා ගීතා
ලේටස්ට් ස්ටයිල් ඇන්ඩ් මේකප් දාගෙන ඉන්නේ
මේ කෙල්ලන් දැකලා හදවත ඩිග් ඩිග් වෙන්නේ
රස්නෙට මේකප් ටික ටික දියවි යන්නෙ
අපි වගෙ බෝයිස්ලට ඒවා ගානක් නෑනේ
ම්ම්ම්ම්
මිනි ස්කර්ටඩ් මාලා
ටයිට් ජීන්ස් ඔන් සීතා
බැකි පෑන්ට්ස් ඔන් විමලා
සාරි ඇරන් ගීතා
ආආආආ
ගුඩ් මෝනින් මාලා
හව් ආ යූ සීතා
වෙයාර් ඊස් ඇට් විමලා
ඔන්න එනවා ගීතා

මිනි ස්කර්ටඩ් මාලා
ටයිට් ජීන්ස් ඔන් සීතා
සාරි ඇරන් ගීතා
ටියුබ් ටොප් ඔන් විමලා
ගුඩ් මෝනින් මාලා
හව් ආ යූ සීතා
වෙයාර් ඊස් ඇට් විමලා
ඔන්න එනවා ගීතා

⏱️ Synced Lyrics

[00:18.32] වැඩට යන්නෙ මන් උදේම කෝච්චියෙ නැගලා
[00:22.20] විකසිත වෙනවා විලාසිතාවන් දැකලා
[00:26.85] වටපිට බලමින් සිත ඇත සැනසීලා, කොළඹට එන මේ කෙල්ලන් වටවීලා
[00:34.01] උම්මා
[00:35.37] ගුඩ් මෝනින් මාලා
[00:39.21] හව් ආ යූ සීතා
[00:43.16] වෙයාර් ඊස් ඇට් විමලා
[00:46.68] ඔන්න එනවා ගීතා
[00:51.39] ලේටස්ට් ස්ටයිල් ඇන්ඩ් මේකප් දාගෙන ඉන්නේ
[00:54.87] මේ කෙල්ලන් දැකලා හදවත ඩිග් ඩිග් වෙන්නේ
[00:58.60] රස්නෙට මේකප් ටික ටික දියවි යන්නෙ
[01:02.83] අපි වගෙ බෝයිස්ලට ඒවා ගානක් නෑනේ
[01:07.31] ම්ම්ම්ම්
[01:08.41] මිනි ස්කර්ටඩ් මාලා
[01:11.89] ටයිට් ජීන්ස් ඔන් සීතා
[01:18.30] බැකි පෑන්ට්ස් ඔන් විමලා
[01:18.56] සාරි ඇරන් ගීතා
[01:22.45] ආආආආ
[01:23.25] ගුඩ් මෝනින් මාලා
[01:27.15] හව් ආ යූ සීතා
[01:30.98] වෙයාර් ඊස් ඇට් විමලා
[01:34.92] ඔන්න එනවා ගීතා
[02:17.82] මිනි ස්කර්ටඩ් මාලා
[02:23.43] ටයිට් ජීන්ස් ඔන් සීතා
[02:27.38] සාරි ඇරන් ගීතා
[02:31.03] ටියුබ් ටොප් ඔන් විමලා
[02:35.20] ගුඩ් මෝනින් මාලා
[02:38.93] හව් ආ යූ සීතා
[02:42.63] වෙයාර් ඊස් ඇට් විමලා
[02:46.58] ඔන්න එනවා ගීතා
[02:52.97]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings