Hadawatha Gahena
🎵 2181 characters
⏱️ 4:12 duration
🆔 ID: 8249291
📜 Lyrics
දෑසේ ඔය රුව මැවිලා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේ ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේම ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
නෑ ළඟ සැනසුම රැඳිලා
කාලය හෙමිහිට ගෙවිලා
යයි තව අපි දුර ඇදිලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේ ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
පාලුවේ තනිවෙලා මා ඉන්නවා
ඔබ ළඟින් උන් කාලයේ
දුන් ආදරේම ජීවිතේ වෙලා
හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
⏱️ Synced Lyrics
[00:21.54] දෑසේ ඔය රුව මැවිලා
[00:27.20] නෑ ළඟ සැනසුම රැඳිලා
[00:32.71] කාලය හෙමිහිට ගෙවිලා
[00:37.99] යයි තව අපි දුර ඇදිලා
[00:44.21] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[00:49.62] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[00:54.90] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[01:00.23] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[01:27.45] රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
[01:32.80] ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
[01:38.22] මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
[01:43.62] ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
[01:48.35] පාලුවේ තනිවෙලා මා ඉන්නවා
[01:59.02] ඔබ ළඟින් උන් කාලයේ
[02:04.56] දුන් ආදරේ ජීවිතේ වෙලා
[02:09.60] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[02:14.99] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[02:20.25] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[02:25.68] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[02:52.89] මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
[02:58.25] දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
[03:03.64] සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
[03:09.04] මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
[03:13.64] පාලුවේ තනිවෙලා මා ඉන්නවා
[03:24.34] ඔබ ළඟින් උන් කාලයේ
[03:29.98] දුන් ආදරේම ජීවිතේ වෙලා
[03:34.94] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[03:40.21] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[03:45.57] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[03:51.02] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[04:05.62]
[00:27.20] නෑ ළඟ සැනසුම රැඳිලා
[00:32.71] කාලය හෙමිහිට ගෙවිලා
[00:37.99] යයි තව අපි දුර ඇදිලා
[00:44.21] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[00:49.62] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[00:54.90] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[01:00.23] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[01:27.45] රෑ අහසේ තරු නෑ දැන් හිනැහෙන්නේ
[01:32.80] ඔබ කොහෙදෝ මා හැරදා අද ඉන්නේ
[01:38.22] මගේ ලෝකේ ඔබ පමණයි මට උන්නේ
[01:43.62] ඔබ ගියදා දුක විතරයි මට ලැබුණේ
[01:48.35] පාලුවේ තනිවෙලා මා ඉන්නවා
[01:59.02] ඔබ ළඟින් උන් කාලයේ
[02:04.56] දුන් ආදරේ ජීවිතේ වෙලා
[02:09.60] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[02:14.99] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[02:20.25] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[02:25.68] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[02:52.89] මා දන්නා කවුරුත් නෑ ඔබ වාගේ
[02:58.25] දුක දන්නේ කවුරුද මගේ ඇස් වාගේ
[03:03.64] සැනසෙන්නම් උන්නා නම් නෙතු මානේ
[03:09.04] මියැදෙන්නම් ළඟටම වී ඔය තුරුලේ
[03:13.64] පාලුවේ තනිවෙලා මා ඉන්නවා
[03:24.34] ඔබ ළඟින් උන් කාලයේ
[03:29.98] දුන් ආදරේම ජීවිතේ වෙලා
[03:34.94] හදවත ගැහෙනා ගැහෙනා මොහොතක් පාසා
[03:40.21] මතකෙට එන්නේ ඔය ඇස් දෙකමයි සැමදා
[03:45.57] ජීවත් වෙන්නේ කොහොමද ඔබගෙන් මිදිලා
[03:51.02] මේ සංසාරේ ඔබේ සතුටයි මට ඕනා
[04:05.62]