Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Haiya Mage Hitha

👤 Raveen Tharuka 🎼 www.sinhalasindu.lk ⏱️ 3:43
🎵 3236 characters
⏱️ 3:43 duration
🆔 ID: 8249296

📜 Lyrics

හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
ලෝකයා මුලා කරලා
රඟපෑම ඔයා කෙරුවා.
මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත්
ලෝදහමත් පිළිතුරු දෙයි

අවංක හිත් රිදිලා

මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්

ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි

ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි

ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි

සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ
විඳවීම ජීවිතේ මුල්වීමත් ආදරේ බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා
ලෝදහමක් පිළිතුරු දෙයි
අවංක හිත් රිදිලා
මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
ලෝකයා මුලා කරලා
රඟපෑම ඔයා කෙරුවා
මං නිහඩව ඉන්නම්
කාලය උත්තරයක් දෙනකන්
කාලය උත්තරයක් දෙනකන්
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි
ඔබ දන්නැත්තේ ඒ ටිකයි

⏱️ Synced Lyrics

[00:22.06] හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
[00:27.30] සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
[00:32.69] හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
[00:37.96] සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
[00:43.38] ලෝකයා මුලා කරලා
[00:45.77] රඟපෑම ඔයා කෙරුවා.
[00:48.52] මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
[00:53.32] කාලය උත්තරයක් දෙනකන්
[00:56.67] ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
[01:02.06] ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
[01:07.04] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[01:09.57] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[01:22.91] අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
[01:28.26] අහසේ තරු තරම් සයුරේ රළ තරම්.
[01:33.88] මහමෙරක් තරම් ආදරේ හිතලා රැවටුවොත්
[01:39.26] ලෝදහමත් පිළිතුරු දෙයි
[01:41.95] අවංක හිත් රිදිලා
[01:44.53] මං නිහඩව ඉන්නම් කාලය උත්තරයක් දෙනකන්
[01:49.34] කාලය උත්තරයක් දෙනකන්
[01:52.50] ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
[01:57.98] ආදරේ පූජනීයයි රැවටීම පව් ගොඩයි
[02:02.84] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[02:05.69] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[02:18.93] සැනසීම ජීවිතේ මුල්වීම ආදරේ
[02:24.28] විඳවීම ජීවිතේ මුල්වීමත් ආදරේ බොරුව ඇත්ත කරලා හිත් කම්පා කරලා
[02:35.21] ලෝදහමක් පිළිතුරු දෙයි
[02:37.97] අවංක හිත් රිදිලා
[02:40.55] මං නිහඩව ඉන්නම්
[02:42.56] කාලය උත්තරයක් දෙනකන්
[02:45.32] කාලය උත්තරයක් දෙනකන්
[02:48.65] හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
[02:53.83] සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
[02:59.22] හයිය මගේ හිත වට්ටන්නට බැරි බව ඔබ දැනුවත් නෑ
[03:04.64] සොඳුරුම හැඟුමට මිසක් බොරුවට හිතේ තැනනම් නෑ.
[03:09.80] ලෝකයා මුලා කරලා
[03:12.40] රඟපෑම ඔයා කෙරුවා
[03:15.41] මං නිහඩව ඉන්නම්
[03:17.22] කාලය උත්තරයක් දෙනකන්
[03:19.83] කාලය උත්තරයක් දෙනකන්
[03:23.19] ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
[03:28.58] ආදරේ පූජනීයයි රැවටිම පව් ගොඩයි
[03:33.57] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[03:36.25] ඔබ දන්නැත්තේ ඒ ටිකයි
[03:39.70]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings