Hama Waradi
🎵 1817 characters
⏱️ 3:32 duration
🆔 ID: 8249302
📜 Lyrics
උන් තැනම ඔබ තාම එ විදිහමයි
මගෙ වචනයකටත හරිම අවනතයි
රසතැන් සොයා ගියපු මන් අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
පන වගෙ ලැබු ආදරෙ විසි කෙරු
පව් කාරයා මමද මග වැරදුණු
හින්සා කරන්නැ සත්තයි මින් මතු
හිනැහෙයිද අයෙමත් ඉරනම් කරැ
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
දෙවියෙක් නොවේ මමද මිනිසෙකු වෙමි
අඩු පඩු කාගෙත් අතින් සිදු වෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමි
අැස් දෙක වගෙ මන් ඔයා සුරකිමි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
උන් තැනම ඔබ තාම එ විදිහමයි
මගෙ වචනයකටත හරිම අවනතයි
රසතැන් සොයා ගියපු මන් අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
මගෙ වචනයකටත හරිම අවනතයි
රසතැන් සොයා ගියපු මන් අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
පන වගෙ ලැබු ආදරෙ විසි කෙරු
පව් කාරයා මමද මග වැරදුණු
හින්සා කරන්නැ සත්තයි මින් මතු
හිනැහෙයිද අයෙමත් ඉරනම් කරැ
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
දෙවියෙක් නොවේ මමද මිනිසෙකු වෙමි
අඩු පඩු කාගෙත් අතින් සිදු වෙති
දෙනු මැනවි අවසන් සමා අයදිමි
අැස් දෙක වගෙ මන් ඔයා සුරකිමි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
උන් තැනම ඔබ තාම එ විදිහමයි
මගෙ වචනයකටත හරිම අවනතයි
රසතැන් සොයා ගියපු මන් අසරණයි
කොතැනකට පාවෙයිද මට මා සැකයි
හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
⏱️ Synced Lyrics
[00:21.41] උන් තැනම ඔබ තාම එ විදිහමයි
[00:27.01] මගෙ වචනයකටත හරිම අවනතයි
[00:32.14] රසතැන් සොයා ගියපු මන් අසරණයි
[00:37.66] කොතැනකට පාවෙයිද මට මා සැකයි
[00:43.22] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[00:48.12] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[00:54.13] පන වගෙ ලැබු ආදරෙ විසි කෙරු
[01:20.01] පව් කාරයා මමද මග වැරදුණු
[01:25.67] හින්සා කරන්නැ සත්තයි මින් මතු
[01:30.82] හිනැහෙයිද අයෙමත් ඉරනම් කරැ
[01:36.43] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[01:41.63] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[02:07.68] දෙවියෙක් නොවේ මමද මිනිසෙකු වෙමි
[02:13.46] අඩු පඩු කාගෙත් අතින් සිදු වෙති
[02:18.99] දෙනු මැනවි අවසන් සමා අයදිමි
[02:24.45] අැස් දෙක වගෙ මන් ඔයා සුරකිමි
[02:29.79] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[02:34.98] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[02:40.38] උන් තැනම ඔබ තාම එ විදිහමයි
[02:45.18] මගෙ වචනයකටත හරිම අවනතයි
[02:50.80] රසතැන් සොයා ගියපු මන් අසරණයි
[02:55.93] කොතැනකට පාවෙයිද මට මා සැකයි
[03:01.47] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[03:17.06] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[03:25.56]
[00:27.01] මගෙ වචනයකටත හරිම අවනතයි
[00:32.14] රසතැන් සොයා ගියපු මන් අසරණයි
[00:37.66] කොතැනකට පාවෙයිද මට මා සැකයි
[00:43.22] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[00:48.12] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[00:54.13] පන වගෙ ලැබු ආදරෙ විසි කෙරු
[01:20.01] පව් කාරයා මමද මග වැරදුණු
[01:25.67] හින්සා කරන්නැ සත්තයි මින් මතු
[01:30.82] හිනැහෙයිද අයෙමත් ඉරනම් කරැ
[01:36.43] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[01:41.63] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[02:07.68] දෙවියෙක් නොවේ මමද මිනිසෙකු වෙමි
[02:13.46] අඩු පඩු කාගෙත් අතින් සිදු වෙති
[02:18.99] දෙනු මැනවි අවසන් සමා අයදිමි
[02:24.45] අැස් දෙක වගෙ මන් ඔයා සුරකිමි
[02:29.79] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[02:34.98] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[02:40.38] උන් තැනම ඔබ තාම එ විදිහමයි
[02:45.18] මගෙ වචනයකටත හරිම අවනතයි
[02:50.80] රසතැන් සොයා ගියපු මන් අසරණයි
[02:55.93] කොතැනකට පාවෙයිද මට මා සැකයි
[03:01.47] හැම වැරැදි කෙරුවෙ මමයි ඉස්සර
[03:17.06] ගෙව්වෙ ඔයායි වන්දි අැස් තෙත් කර
[03:25.56]