Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hamuwenne Na Ayeth

👤 Romesh Sugathapala 🎼 Mandakini ⏱️ 3:33
🎵 1660 characters
⏱️ 3:33 duration
🆔 ID: 8249307

📜 Lyrics

හමුවෙන්නේ නෑ ආයෙත්
වෙන්වීම උරුමයයි
අපි අපට ආදරෙන් උන්
කාලේ සිහිනයක් වගේ
නොලැබීම හිමිකමයි දැන්
මුළු හිතම පෑරිලා
දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින්

හිත මගේ තවත් දන්නවා
ඔබ දිනක යළි එයි කියා

උරහිසේ හිස හොවා
උණුහුමක් වින්ඳා
පසුපසින් මා ඇවිත්
ආත්මයක් පාසා

වෙන කෙනෙක් නොම දනී
මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ
මගේ හිතින් හැම දිනේ

නෑසුණේ ඇයි මගේ
හදවතේ වේදනා
දැන් මගේ හිත පිරී
මතකයේ වේදනා

වෙන කෙනෙක් නොම දනී
මගේ හිතේ ආදරේ
ඔබ තමයි ඇදහුවේ
මගේ හිතින් හැම දිනේ

හමුවෙන්නේ නෑ ආයෙත්
වෙන්වීම උරුමයයි
අපි අපට ආදරෙන් උන්
කාලේ සිහිනයක් වගේ
නොලැබීම හිමිකමයි දැන්
මුළු හිතම පෑරිලා
දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින්

හිත මගේ තවත් දන්නවා
ඔබ දිනක යළි එයි කියා

⏱️ Synced Lyrics

[00:11.50] හමුවෙන්නේ නෑ ආයෙත්
[00:15.48] වෙන්වීම උරුමයයි
[00:19.74] අපි අපට ආදරෙන් උන්
[00:23.99] කාලේ සිහිනයක් වගේ
[00:27.74] නොලැබීම හිමිකමයි දැන්
[00:32.08] මුළු හිතම පෑරිලා
[00:35.92] දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින්
[00:42.97] හිත මගේ තවත් දන්නවා
[00:47.75] ඔබ දිනක යළි එයි කියා
[00:51.97]
[01:16.76] උරහිසේ හිස හොවා
[01:21.02] උණුහුමක් වින්ඳා
[01:24.85] පසුපසින් මා ඇවිත්
[01:29.33] ආත්මයක් පාසා
[01:32.32] වෙන කෙනෙක් නොම දනී
[01:36.35] මගේ හිතේ ආදරේ
[01:40.61] ඔබ තමයි ඇදහුවේ
[01:45.51] මගේ හිතින් හැම දිනේ
[01:50.33]
[02:13.62] නෑසුණේ ඇයි මගේ
[02:17.73] හදවතේ වේදනා
[02:21.73] දැන් මගේ හිත පිරී
[02:25.10] මතකයේ වේදනා
[02:29.48] වෙන කෙනෙක් නොම දනී
[02:33.68] මගේ හිතේ ආදරේ
[02:37.96] ඔබ තමයි ඇදහුවේ
[02:42.50] මගේ හිතින් හැම දිනේ
[02:47.54] හමුවෙන්නේ නෑ ආයෙත්
[02:51.54] වෙන්වීම උරුමයයි
[02:55.86] අපි අපට ආදරෙන් උන්
[02:59.90] කාලේ සිහිනයක් වගේ
[03:04.19] නොලැබීම හිමිකමයි දැන්
[03:08.11] මුළු හිතම පෑරිලා
[03:12.19] දුක් නොවිඳා ඔයා නම් ඉනුමැන තුටින්
[03:19.17] හිත මගේ තවත් දන්නවා
[03:23.95] ඔබ දිනක යළි එයි කියා
[03:28.30]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings