Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Ikman Wela (Mata Labunu Hama Deta) [www.topsinhalamp3.com]

👤 Sajeewa Dissanayake 🎼 [www.topsinhalamp3.com] ⏱️ 4:05
🎵 1720 characters
⏱️ 4:05 duration
🆔 ID: 8249349

📜 Lyrics

මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
වටිනාම දේ වූ ඔයා
පෙර පිනට මුණගැහුණු බව තේරුනා
දුටු මුල් දිනේ දී පවා

ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා

ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා

කෙතරම් බාධා ආවත් සොයා
හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා
පණටත් වඩා කාටත් අත නොපා
ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා

ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එලි කල නිසා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා

ඉක්මන් වෙලා
අනන්තෙන් එහා
පියාඹන්නේ නෑ මා වසන්තය දමා

ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
කළුවර මගේ දිවිය එළිය කළා
දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා

⏱️ Synced Lyrics

[00:23.72] මට ලැබුණු හැමදේට වැඩියෙන් සදා
[00:29.42] වටිනාම දේ වූ ඔයා
[00:35.44] පෙර පිනට මුණගැහුණු බව තේරුනා
[00:41.58] දුටු මුල් දිනේ දී පවා
[00:50.33] ඉක්මන් වෙලා
[00:53.30] අනන්තෙන් එහා
[00:57.02] පියාඹන්නේ නෑ මා වසන්තය දමා
[01:02.83] ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
[01:09.38] කළුවර මගේ දිවිය එලි කල නිසා
[01:14.77] දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
[01:21.15] දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
[01:51.29] කෙතරම් බාධා ආවත් සොයා
[01:57.13] හැරයන්න හැකි වූයේ සැනෙකින් මෙදා
[02:03.07] පණටත් වඩා කාටත් අත නොපා
[02:09.16] ඔබෙන් ලද සදා නිකලැල් ආදරේ නිසා
[02:17.05] ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
[02:23.83] කළුවර මගේ දිවිය එලි කල නිසා
[02:29.76] දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
[02:36.14] දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
[03:12.50] ඉක්මන් වෙලා
[03:15.36] අනන්තෙන් එහා
[03:18.47] පියාඹන්නේ නෑ මා වසන්තය දමා
[03:23.91] ආදරයේ ප්රාතිහාර්යයක් වී ඔයා
[03:30.18] කළුවර මගේ දිවිය එළිය කළා
[03:35.85] දහසක් දෙනා අද කතා වෙනවා ඇසුනා
[03:42.21] දෙවියන් ලු මැව්වේ මා වෙත ඔයා
[03:50.83]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings