Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Labendiye [www.topsinhalamp3.com]

👤 Lahiru Perera 🎼 [www.topsinhalamp3.com] ⏱️ 3:41
🎵 1273 characters
⏱️ 3:41 duration
🆔 ID: 8249391

📜 Lyrics

ඔබ එන්න සුළඟේ දැවටිලා
මා ඉන්නේ ඔබ දැන් එයි කියා
සුදු හංස තටුවේ සැතපිලා
පෙම් කරමු රහසේ සැඟවිලා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් සිරකලා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කලා

නා දල්ල වාගේ දිදුලනා
මුදු හාදු වැස්සෙන් මා තෙමා
ඔය දෙතොල් අතරේ හිරවෙලා
මට ඉන්න ඇත්නම් තනිවෙලා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් සිරකලා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කලා

කිරි කවඩි මාලේ මා ගොතා
ඔය ගෙලේ පළදා හැඩ බලා
මා වින්ද සතුටේ නිම් සොයා
ඔබ යන්න සුලඟේ අප දමා

ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් සිරකලා
ළබැඳියේ
ළබැඳියේ
මා සිතින් පෙම් කලා

⏱️ Synced Lyrics

[00:15.66] ඔබ එන්න සුළඟේ දැවටිලා
[00:22.18] මා ඉන්නේ ඔබ දැන් එයි කියා
[00:28.79] සුදු හංස තටුවේ සැතපිලා
[00:35.38] පෙම් කරමු රහසේ සැඟවිලා
[00:40.71] ළබැඳියේ
[00:44.03] ළබැඳියේ
[00:47.11] මා සිතින් සිරකලා
[00:53.61] ළබැඳියේ
[00:56.78] ළබැඳියේ
[01:00.10] මා සිතින් පෙම් කලා
[01:07.65] නා දල්ල වාගේ දිදුලනා
[01:14.05] මුදු හාදු වැස්සෙන් මා තෙමා
[01:20.85] ඔය දෙතොල් අතරේ හිරවෙලා
[01:27.25] මට ඉන්න ඇත්නම් තනිවෙලා
[01:33.98] ළබැඳියේ
[01:37.32] ළබැඳියේ
[01:40.62] මා සිතින් සිරකලා
[01:47.13] ළබැඳියේ
[01:50.48] ළබැඳියේ
[01:53.73] මා සිතින් පෙම් කලා
[02:27.00] කිරි කවඩි මාලේ මා ගොතා
[02:33.72] ඔය ගෙලේ පළදා හැඩ බලා
[02:40.24] මා වින්ද සතුටේ නිම් සොයා
[02:46.68] ඔබ යන්න සුලඟේ අප දමා
[02:52.27] ළබැඳියේ
[02:55.25] ළබැඳියේ
[02:58.39] මා සිතින් සිරකලා
[03:04.93] ළබැඳියේ
[03:08.27] ළබැඳියේ
[03:11.56] මා සිතින් පෙම් කලා
[03:25.35]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings