Mage Husma
🎵 2700 characters
⏱️ 3:49 duration
🆔 ID: 8249438
📜 Lyrics
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
ප්රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමී සදාකල් මගේ පණ පුදාලා
මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
රකිමී සදාකල් මගේ පණ පුදාලා
දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
මිහිදාන වූ ආදරේ සදහට රැඳේවී
ඉසුරුමුණි නොවේවී අපේ පෙම් කතාවයි
කැටයම් නොවූවත් සැමදා තියේවී
ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
අපේ සුසුම් පාවී පාවීලා යාවී
යළි ආයේ භවයකදී අප වෙත හමාවී

Artist/s: Ajith Bandara

⏱️ Synced Lyrics
[00:14.00] මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
[00:19.73] ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
[00:25.55] ප්රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
[00:30.50] මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
[00:36.72] නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
[00:42.22] නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
[00:47.85] මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
[00:53.12] ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
[01:22.36] මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
[01:27.70] රකිමී සදාකල් මගේ පණ පුදාලා
[01:33.29] මගේ පපුතුරේ මා ඔබේ හිස තියාලා
[01:38.95] රකිමී සදාකල් මගේ පණ පුදාලා
[01:44.68] දිනෙක අපි මියේවී අපේ ලොවට යාවී
[01:50.19] මිහිදාන වූ ආදරේ සදහට රැඳේවී
[01:55.85] ඉසුරුමුණි නොවේවී අපේ පෙම් කතාවයි
[02:01.84] කැටයම් නොවූවත් සැමදා තියේවී
[02:18.04] ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
[02:24.34] හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
[02:29.64] ඔබේ සුව දැනීලා හැඟුම් යයි පිරීලා
[02:35.38] හදේ ගැස්ම වී මා ඉන්නම් රැඳීලා
[02:41.04] අපේ සුසුම් පාවී පාවීලා යාවී
[02:46.71] යළි ආයේ භවයකදී අප වෙත හමාවී
[02:52.37] ඉසුරුමුණි නොවේවී අපේ පෙම් කතාවයි
[02:58.02] කැටයම් නොවූවත් සැමදා තියේවී
[03:06.22] නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
[03:11.84] නෙතගේ ඉඟියක් එවා මගේ මුළු හිතම කැටයම් කළා
[03:17.46] මාගේ හුස්ම වාගේ ඉන්න සැමදා ජීවිතේ
[03:23.07] ඔබ රහසේ එන්න කියලා දෙන්න මාගේ ආදරේ
[03:28.69] ප්රේමේ හෘදේ ගැඹුරේ ඇත්තේ ඒකයි නොපෙනුනේ
[03:34.18] මගේ සෙනෙහේ තරම පෙන්වා දෙන්න මදි මේ සාගරේ
[03:41.12] Artist/s: Ajith Bandara
[03:45.72]