Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Mandakini

👤 Romesh Sugathapala 🎼 eTunes ⏱️ 4:12
🎵 2153 characters
⏱️ 4:12 duration
🆔 ID: 8249477

📜 Lyrics

සුහුඹුල් වත නිකලැල්
සිප ගන්නෑ රළු දෙතොලින් නම් කිසිදා
ආදරෙ හන්දා

මුතුවැල් වගේ හසරැල්
පරදාවි නිල් මානෙල් මල් සැමදා
ඔබේ රූ හන්දා

රෑය පුරා මුලු රෑ පුරා
නිදිවරා මා නිදිවරා
කල්පනා හීනයක තනිවුනා

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...

ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
මුදු වදනින් ඔබ ඇමතු වේලේ
හද පිපුනා, මට දැනුනා
ඔබ වෙනුවෙන් ආදරේ

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...

නිල් අහසින් බැස ආ සඳ සාවී
විල් තෙරේදි අපි හමුවෙමු කුමරී
දිගු දෙනුවන් මත මා දල්වන්නී
සිප ගනිමි යලි හමුවී
මතු දවසක ආදරේ

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...

මා සිත්තම් ඔබ ගෙත්තම්
කෙරුවා මන්දාකිණි
මා යන්තම් සිප ගන්නම්
තුරුලේ සඟවන් මල් මාලිණී
මාගේ ඒ... ඒ... ඒ...

⏱️ Synced Lyrics

[00:37.36] සුහුඹුල් වත නිකලැල්
[00:39.78] සිප ගන්නෑ රළු දෙතොලින් නම් කිසිදා
[00:45.66] ආදරෙ හන්දා
[00:49.59] මුතුවැල් වගේ හසරැල්
[00:52.37] පරදාවි නිල් මානෙල් මල් සැමදා
[00:58.25] ඔබේ රූ හන්දා
[01:01.98] රෑය පුරා මුලු රෑ පුරා
[01:05.04] නිදිවරා මා නිදිවරා
[01:08.22] කල්පනා හීනයක තනිවුනා
[01:14.52] මා සිත්තම් ඔබ ගෙත්තම්
[01:17.78] කෙරුවා මන්දාකිණි
[01:20.57] මා යන්තම් සිප ගන්නම්
[01:24.04] තුරුලේ සඟවන් මල් මාලිණී
[01:29.56] මාගේ ඒ... ඒ... ඒ...
[01:58.45] ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
[02:04.34] ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
[02:10.50] මුදු වදනින් ඔබ ඇමතු වේලේ
[02:16.37] හද පිපුනා, මට දැනුනා
[02:19.41] ඔබ වෙනුවෙන් ආදරේ
[02:23.17] මා සිත්තම් ඔබ ගෙත්තම්
[02:26.23] කෙරුවා මන්දාකිණි
[02:29.38] මා යන්තම් සිප ගන්නම්
[02:32.41] තුරුලේ සඟවන් මල් මාලිණී
[02:38.15] මාගේ ඒ... ඒ... ඒ...
[03:06.72] නිල් අහසින් බැස ආ සඳ සාවී
[03:12.91] විල් තෙරේදි අපි හමුවෙමු කුමරී
[03:19.26] දිගු දෙනුවන් මත මා දල්වන්නී
[03:25.06] සිප ගනිමි යලි හමුවී
[03:28.05] මතු දවසක ආදරේ
[03:31.51] මා සිත්තම් ඔබ ගෙත්තම්
[03:34.97] කෙරුවා මන්දාකිණි
[03:37.92] මා යන්තම් සිප ගන්නම්
[03:41.09] තුරුලේ සඟවන් මල් මාලිණී
[03:46.63] මාගේ ඒ... ඒ... ඒ...
[03:50.32] මා සිත්තම් ඔබ ගෙත්තම්
[03:53.57] කෙරුවා මන්දාකිණි
[03:56.49] මා යන්තම් සිප ගන්නම්
[03:59.70] තුරුලේ සඟවන් මල් මාලිණී
[04:05.31] මාගේ ඒ... ඒ... ඒ...
[04:09.02]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings