Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Manusath Kule

👤 Bathiya & Santhush 🎼 Life ⏱️ 3:31
🎵 1879 characters
⏱️ 3:31 duration
🆔 ID: 8249483

📜 Lyrics

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා

සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා

සහසක් කලින්ට පෙරුමන් පුරායා
තෙදමන් බලගන්ට පෙරමන් දරායා
එයින් උමතු වෙන්ට සිතම පිරේයා
නොයිවිත් ගන්ට නන්දන වරේයා

මනුසත් කුලේ ඉපදුනු මනු සතුනේ
රත්රන් රුවන් සඳහා දිවි නැහෙනේ
මන්ත්රම් බලා කියනා දෙව් බඹුනේ
මන්දැයි කියන් මතු සුදනන් නොවෙන්නේ

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings