Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Nolaba Obe Adare - Damith Asanka

👤 Damith Asanka 🎼 www.JayaSriLanka.Net ⏱️ 3:42
🎵 1563 characters
⏱️ 3:42 duration
🆔 ID: 8249549

📜 Lyrics

නොලැබ ඔබෙ ආදරේ
ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක වගේ
හිත දවනවා මගේ
සුවඳ පෙරදා ඔබේ
කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ
මම තවම පාලුවේ

නොලැබ ඔබෙ ආදරේ...

ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්
වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිත කින්
සරදම් කොතෙක් කලත්
රිදුවම් මතක් උනත්
පෙර වාගෙ මයී අදත්
මම ආදරෙයී තවත්
මම ආ... දරෙයී තවත්

වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල්
හුස්ම නැතිවීලා ගියත්
සැනසුමක් මට දැන්
හඬවා දුරස් උනත්
වෙනතක් බලා ගියත්
අමනාප නෑ තවත්
ඔබ එන්න ආයෙමත්
ඔබ එන්න ආ... යෙමත්

නොලැබ ඔබෙ ආදරේ
ගෙවෙන මොහොතක් දිගේ
තුන් කල්පයක වගේ
හිත දවනවා මගේ

සුවඳ පෙරදා ඔබේ
කොහෙද සැඟවී ගියේ
සිහිසුන් වෙලා වගේ
මම තවම පාලුවේ

නොලැබ ඔබෙ ආදරේ...

⏱️ Synced Lyrics

[00:24.58] නොලැබ ඔබෙ ආදරේ
[00:28.97] ගෙවෙන මොහොතක් දිගේ
[00:33.15] තුන් කල්පයක වගේ
[00:36.86] හිත දවනවා මගේ
[00:40.96] සුවඳ පෙරදා ඔබේ
[00:45.14] කොහෙද සැඟවී ගියේ
[00:49.30] සිහිසුන් වෙලා වගේ
[00:53.36] මම තවම පාලුවේ
[00:57.31] නොලැබ ඔබෙ ආදරේ...
[01:17.07] ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්
[01:25.53] වෛර කෙරුවේ නෑ තවත් ඔබට තුන් හිත කින්
[01:32.68] සරදම් කොතෙක් කලත්
[01:36.81] රිදුවම් මතක් උනත්
[01:40.94] පෙර වාගෙ මයී අදත්
[01:45.32] මම ආදරෙයී තවත්
[01:49.31] මම ආ... දරෙයී තවත්
[02:10.26] වාවන්නට බෑ තවත් වියෝගෙක කඳුලැල්
[02:17.76] හුස්ම නැතිවීලා ගියත්
[02:22.46] සැනසුමක් මට දැන්
[02:25.92] හඬවා දුරස් උනත්
[02:30.07] වෙනතක් බලා ගියත්
[02:33.72] අමනාප නෑ තවත්
[02:37.69] ඔබ එන්න ආයෙමත්
[02:42.03] ඔබ එන්න ආ... යෙමත්
[02:47.22] නොලැබ ඔබෙ ආදරේ
[02:50.97] ගෙවෙන මොහොතක් දිගේ
[02:54.89] තුන් කල්පයක වගේ
[02:58.80] හිත දවනවා මගේ
[03:03.21] සුවඳ පෙරදා ඔබේ
[03:06.62] කොහෙද සැඟවී ගියේ
[03:11.22] සිහිසුන් වෙලා වගේ
[03:15.40] මම තවම පාලුවේ
[03:19.99] නොලැබ ඔබෙ ආදරේ...
[03:24.06]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings