Perawadanak (Live)
🎵 1103 characters
⏱️ 4:07 duration
🆔 ID: 8249648
📜 Lyrics
පෙරවදනක් වී - මගේ කතාවට
පටුන ලියන්නට.හීන ඒවා...
පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ.තබා ගියා...
අරුත බිදී ගිය - අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා...
තවත් තියෙනවා - හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිදියම පතා...
පැතූ කතාවේ - නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා...
බලා හිදිමි මතු - භවයක හෝ
පසු වදන ලියන්නට ඒතැයි කියා...
පෙරවදනක් වී - මගේ කතාවට
පටුන ලියන්නට.හීන ඒවා...
පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ.තබා ගියා...
පටුන ලියන්නට.හීන ඒවා...
පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ.තබා ගියා...
අරුත බිදී ගිය - අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා...
තවත් තියෙනවා - හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිදියම පතා...
පැතූ කතාවේ - නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා...
බලා හිදිමි මතු - භවයක හෝ
පසු වදන ලියන්නට ඒතැයි කියා...
පෙරවදනක් වී - මගේ කතාවට
පටුන ලියන්නට.හීන ඒවා...
පිටුවෙන් පිටුවට - ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ.තබා ගියා...