Punchi Kelle
🎵 2250 characters
⏱️ 4:00 duration
🆔 ID: 8249680
📜 Lyrics
පුංචි කෙල්ලෙ තාම රස්නෙයි
පපුව ගිනි ගත්තා...
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා...
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි...
ඔබ මතක් වී...
සිතින් මං තවමත් ඔබේ ලඟ...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රතිඵලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
හාර හාරා ඇසුවෙ නෑ මා
ඔබව පාරා...
එකට ඉඳලා වෙන්ව යනදා
බොහෝ රිදවා...
නිහඬ වීලා බලා... සිටිය මා ඔබ දිහා...
අපෙ අතීතේ ගැන හුඟක් නම් දුක්වුණා මා...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රථිපලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා...
කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතිහිලා...
අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින්...
සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම්...
පුංචි කෙල්ලේ තාම රස්නෙයි
පපුව ගිනි ගත්තා...
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා...
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රතිඵලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
පපුව ගිනි ගත්තා...
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා...
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි...
ඔබ මතක් වී...
සිතින් මං තවමත් ඔබේ ලඟ...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රතිඵලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
හාර හාරා ඇසුවෙ නෑ මා
ඔබව පාරා...
එකට ඉඳලා වෙන්ව යනදා
බොහෝ රිදවා...
නිහඬ වීලා බලා... සිටිය මා ඔබ දිහා...
අපෙ අතීතේ ගැන හුඟක් නම් දුක්වුණා මා...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රථිපලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා...
කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතිහිලා...
අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින්...
සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම්...
පුංචි කෙල්ලේ තාම රස්නෙයි
පපුව ගිනි ගත්තා...
ජාති ජාතිත් අපි අපේමයි
ඔයත් පිළිගත්තා...
දෑත ගිලිහී ඈත යනවිට
නීති දාලා අල්ල ගන්නද
හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ...
වර්තමානේ වේදනාවෝ
ආදරේ ප්රතිඵලයක් වේදෝ
පේනමානේ ඉන්න හැකිදො
නොලැබුනත් කිසිදා
⏱️ Synced Lyrics
[00:17.40] පුංචි කෙල්ලෙ තාම රස්නෙයි
[00:18.33] පපුව ගිනි ගත්තා...
[00:20.62] ජාති ජාතිත් අපි අපේමයි
[00:23.27] ඔයත් පිළිගත්තා...
[00:26.42] දෑත ගිලිහී ඈත යනවිට
[00:29.43] නීති දාලා අල්ල ගන්නද
[00:32.24] හුස්ම නවතියි...
[00:33.63] ඔබ මතක් වී...
[00:35.19] සිතින් මං තවමත් ඔබේ ලඟ...
[00:38.09] වර්තමානේ වේදනාවෝ
[00:40.79] ආදරේ ප්රතිඵලයක් වේදෝ
[00:43.66] පේනමානේ ඉන්න හැකිදො
[00:46.46] නොලැබුනත් කිසිදා
[01:23.13] හාර හාරා ඇසුවෙ නෑ මා
[01:25.64] ඔබව පාරා...
[01:28.44] එකට ඉඳලා වෙන්ව යනදා
[01:31.22] බොහෝ රිදවා...
[01:34.37] නිහඬ වීලා බලා... සිටිය මා ඔබ දිහා...
[01:39.68] අපෙ අතීතේ ගැන හුඟක් නම් දුක්වුණා මා...
[01:46.10] වර්තමානේ වේදනාවෝ
[01:49.04] ආදරේ ප්රථිපලයක් වේදෝ
[01:52.00] පේනමානේ ඉන්න හැකිදො
[01:54.77] නොලැබුනත් කිසිදා
[02:20.16] කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා...
[02:36.17] කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතිහිලා...
[02:42.37] අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින්...
[02:48.03] සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම්...
[02:54.50] පුංචි කෙල්ලේ තාම රස්නෙයි
[02:57.73] පපුව ගිනි ගත්තා...
[03:00.70] ජාති ජාතිත් අපි අපේමයි
[03:03.32] ඔයත් පිළිගත්තා...
[03:06.53] දෑත ගිලිහී ඈත යනවිට
[03:09.44] නීති දාලා අල්ල ගන්නද
[03:12.24] හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ...
[03:17.41] වර්තමානේ වේදනාවෝ
[03:20.96] ආදරේ ප්රතිඵලයක් වේදෝ
[03:23.58] පේනමානේ ඉන්න හැකිදො
[03:26.16] නොලැබුනත් කිසිදා
[03:32.89]
[00:18.33] පපුව ගිනි ගත්තා...
[00:20.62] ජාති ජාතිත් අපි අපේමයි
[00:23.27] ඔයත් පිළිගත්තා...
[00:26.42] දෑත ගිලිහී ඈත යනවිට
[00:29.43] නීති දාලා අල්ල ගන්නද
[00:32.24] හුස්ම නවතියි...
[00:33.63] ඔබ මතක් වී...
[00:35.19] සිතින් මං තවමත් ඔබේ ලඟ...
[00:38.09] වර්තමානේ වේදනාවෝ
[00:40.79] ආදරේ ප්රතිඵලයක් වේදෝ
[00:43.66] පේනමානේ ඉන්න හැකිදො
[00:46.46] නොලැබුනත් කිසිදා
[01:23.13] හාර හාරා ඇසුවෙ නෑ මා
[01:25.64] ඔබව පාරා...
[01:28.44] එකට ඉඳලා වෙන්ව යනදා
[01:31.22] බොහෝ රිදවා...
[01:34.37] නිහඬ වීලා බලා... සිටිය මා ඔබ දිහා...
[01:39.68] අපෙ අතීතේ ගැන හුඟක් නම් දුක්වුණා මා...
[01:46.10] වර්තමානේ වේදනාවෝ
[01:49.04] ආදරේ ප්රථිපලයක් වේදෝ
[01:52.00] පේනමානේ ඉන්න හැකිදො
[01:54.77] නොලැබුනත් කිසිදා
[02:20.16] කාට කාටත් ඇත්ත තේරෙයි කල් ගිහිල්ලා...
[02:36.17] කඳුළු පිටවෙයි එවිට දෑසින් දුක හිතිහිලා...
[02:42.37] අත්විඳියි ඒ ලොවෙන් මා සොයා ආවොතින්...
[02:48.03] සත්තමයි ආදරෙන් මං සමා දෙන්නම්...
[02:54.50] පුංචි කෙල්ලේ තාම රස්නෙයි
[02:57.73] පපුව ගිනි ගත්තා...
[03:00.70] ජාති ජාතිත් අපි අපේමයි
[03:03.32] ඔයත් පිළිගත්තා...
[03:06.53] දෑත ගිලිහී ඈත යනවිට
[03:09.44] නීති දාලා අල්ල ගන්නද
[03:12.24] හුස්ම නවතියි ඔබ මතක් වී සිතින් මං තවමත් ඔබේ ලඟ...
[03:17.41] වර්තමානේ වේදනාවෝ
[03:20.96] ආදරේ ප්රතිඵලයක් වේදෝ
[03:23.58] පේනමානේ ඉන්න හැකිදො
[03:26.16] නොලැබුනත් කිසිදා
[03:32.89]