Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Re Sanda Paya

👤 Theekshana Anuradha 🎼 Re Sanda Paya ⏱️ 3:32
🎵 1509 characters
⏱️ 3:32 duration
🆔 ID: 8249700

📜 Lyrics

රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ
දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ
හදුනාගත් දින ගානේ බැදුනා හදවත් රහසේ
නොදොඩා නුබ නා වාගේ
උන්නා දෙන්නා වරු ගානේ
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවාලා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
ඉවසුම් සුසුම් අනුරාගී සද පානේ
නෑ සෝ තැවුල් ඉස්සර නුබ හිත මානේ
ඉදහිට ඇවිදින් යනවා
මතකෙට කරදර කරලා
මගෙ ලග වගෙ මට දැනිලා
මගෙ හදවත නවතිනවා
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා
රෑ සද පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා

⏱️ Synced Lyrics

[00:12.21] රෑ සද පායා ආදර සේයා
[00:18.37] මා හද රිදවා ඈත ගියා
[00:24.08] පිලිරූ මායා මතක මවා
[00:27.46] දෙනෙතින් කදුලැලි කැට වැටුනා
[01:00.29] උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ
[01:06.28] දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ
[01:14.55] හදුනාගත් දින ගානේ බැදුනා හදවත් රහසේ
[01:20.79] නොදොඩා නුබ නා වාගේ
[01:23.94] උන්නා දෙන්නා වරු ගානේ
[01:29.22] රෑ සද පායා ආදර සේයා
[01:35.92] මා හද රිදවා ඈත ගියා
[01:41.68] පිලිරූ මායා මතක මවාලා
[01:48.47] දෙනෙතින් කදුලැලි කැට වැටුනා
[02:17.84] ඉවසුම් සුසුම් අනුරාගී සද පානේ
[02:23.66] නෑ සෝ තැවුල් ඉස්සර නුබ හිත මානේ
[02:32.15] ඉදහිට ඇවිදින් යනවා
[02:35.44] මතකෙට කරදර කරලා
[02:38.40] මගෙ ලග වගෙ මට දැනිලා
[02:41.06] මගෙ හදවත නවතිනවා
[02:46.71] රෑ සද පායා ආදර සේයා
[02:50.87] මා හද රිදවා ඈත ගියා
[02:59.23] පිලිරූ මායා මතක මවා
[03:06.78] දෙනෙතින් කදුලැලි කැට වැටුනා
[03:11.71] රෑ සද පායා ආදර සේයා
[03:17.64] මා හද රිදවා ඈත ගියා
[03:25.12]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings