Me Duka
🎵 1730 characters
⏱️ 3:28 duration
🆔 ID: 8249710
📜 Lyrics
මේ දුක කාටවත් අයෙත් ලැබෙන්නට එපා
කොච්චර පෙම් කලත් ලැබුනේ දුකමයි නිසා
නෑ තරහක් තියා වෛරෙන් ඔබ ගැන සිතා
මා තරමට කෙනෙක් පෙම් කෙරුවොත් පුදුමයි තමා
කීවොත් සීයක් බොරු මවලා ඔබ දැන්න උන්නා ඒත්
ආයෙත් ආයෙත් එකම වැරැද්දම කෙරුවේ ඇයි නොදැනුනෙත්

අදටත් හෙටටත් පැතුව එකම මගේ මැණික ඔබ වන නමුත්
දැනගත් පාඩම් නිසා දිනෙක මතු එපා යලි කිසි කෙනෙක්