Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Saragi Asille (Nethu Oba Ma) [www.topsinhalamp3.com]

👤 Bathiya and Santhush (BNS), Umaria, Sanuka 🎼 [www.topsinhalamp3.com] ⏱️ 4:01
🎵 3742 characters
⏱️ 4:01 duration
🆔 ID: 8249736

📜 Lyrics

නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ
ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ
ඔබ මට ඉගි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ

සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

ඈ දුටු විට දෙවඟනක් වගේ
හදවත කකියනවා හොදටම මගේ
දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ

ඇගේ ඉඟ සුඟ ගත හැකි මගේ අත මිටින
නිසි පුලුලුකුල මගෙ රිය සක ගැටුණ
බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
ඈ දුටුවම වුණා මගේ හදවත සසල

ඔය දෙතොලඟ රැඳි සිනාවේ
බැදුණා හදවතින් රහසේ
පෙම් පහසක රැඳුණු මානේ
මම අයෙත් ආලෙන් මත් වුණාවේ

මිරිකුවා හදවත ඈ යන්තම්
පත්තු වුනෙ හදවත මගේ ගිනි පන්දම්
ගැලපුන අපි දෙන්නගේ පොරොන්දම්
ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම්

ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ

සිහිනෙන් පෑ වදනින්
නෙතු කැල්මේ බැල්මෙන්
තවමත් මා හද කැළඹේ

සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ

⏱️ Synced Lyrics

[00:18.77] නෙතු ඔබ මා ගැටුණා ඒ ගංතීරේ
[00:23.06] ඔබ මට ඉඟි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
[00:27.85] නෙතු ඔබ මා බැදුණා ඒ ගංතීරේ
[00:32.27] ඔබ මට ඉගි කෙරුවා හැබැහින්දෝ නොදැනේ
[00:37.02] සිහිනෙන් පෑ වදනින්
[00:39.29] නෙතු කැල්මේ බැල්මෙන්
[00:42.03] තවමත් මා හද කැළඹේ
[00:46.25] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[00:50.74] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[00:55.38] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[00:59.93] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[01:25.22] දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
[01:29.44] අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
[01:34.20] දෙනුවන් සිප ගත්තා පිනි පොද වැස්සේ
[01:38.78] අප හදවත් බැඳිලා මන්දාරම් සෙවණේ
[01:43.37] සිහිනෙන් පෑ වදනින්
[01:45.32] නෙතු කැල්මේ බැල්මෙන්
[01:48.03] තවමත් මා හද කැළඹේ
[01:52.72] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[01:56.91] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[02:01.69] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[02:06.01] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[02:11.83] ඈ දුටු විට දෙවඟනක් වගේ
[02:13.47] හදවත කකියනවා හොදටම මගේ
[02:15.65] දිලිසෙන නුවන් නිල්මිණි කැට වගේ
[02:18.12] අකාසේ තරු මදි ගෙල සරසන්න ඇගේ
[02:20.22] ඇගේ ඉඟ සුඟ ගත හැකි මගේ අත මිටින
[02:22.68] නිසි පුලුලුකුල මගෙ රිය සක ගැටුණ
[02:24.69] බෝනික්කියක් වගේ ඇසිපිය නොම හෙලන
[02:27.30] ඈ දුටුවම වුණා මගේ හදවත සසල
[02:30.13] ඔය දෙතොලඟ රැඳි සිනාවේ
[02:32.97] බැදුණා හදවතින් රහසේ
[02:34.76] පෙම් පහසක රැඳුණු මානේ
[02:36.79] මම අයෙත් ආලෙන් මත් වුණාවේ
[02:38.93] මිරිකුවා හදවත ඈ යන්තම්
[02:41.08] පත්තු වුනෙ හදවත මගේ ගිනි පන්දම්
[02:43.29] ගැලපුන අපි දෙන්නගේ පොරොන්දම්
[02:45.66] ගැලවෙන්න බෑ ඇලවිලා වගේ කාන්දම්
[02:49.73] ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
[02:54.13] පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
[02:58.74] ඔය හසරැල් දුටුදා මා නෙත් මානේ
[03:03.27] පෙම් හසුනක් එව්වා මා හදවත රහසේ
[03:07.65] සිහිනෙන් පෑ වදනින්
[03:10.19] නෙතු කැල්මේ බැල්මෙන්
[03:12.88] තවමත් මා හද කැළඹේ
[03:19.83] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[03:24.36] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[03:28.40] සරාගී ඇසිල්ලේ පෙමින් මත් වීලා ඈගේ
[03:32.77] තුරුල් වී සමීපේ කොපුල් තෙත් වීලා රහසේ
[03:38.68]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings