Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Swarnapaliye

👤 Sajitha Anthony feat. Sanuka 🎼 Swarnapaliye ⏱️ 4:04
🎵 3564 characters
⏱️ 4:04 duration
🆔 ID: 8249812

📜 Lyrics

දොරමඬලේ
ගිණිවැදුණේ
තුන් හිතේ ගින්දරායි
දෙයියෝ

සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
ඒ වෙනස මට දැණුනෙ නෑ

කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
මං ගාව ඔබ උන්නෙ නෑ

කාලයේ බින්දු හේඩාවේ
පාළුවේ අන්ධ මායාවේ
ආදරේ උරුමයද මම හෙව්වෙ
ස්වර්ණපාලියේ
වංශයේ ධීර ධාරාවේ
අන්තයේ ඈත සේයාවේ
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

දොරමඬලාවට යන්න පියඹාගෙන
එන්න සැරිසරන්න පඬුඅබා
කථා වස්තුව මුල සිට අගට මෙන්න
භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ
මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි
එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක
දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
කුමරියකි චිත්රා ළඟ කුමරු නොව
කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට
මාරක අපලයි මාමාවරුන් දසදෙන හට!
දසතින් සේනා පිරිවරාගෙන පැමිණ
මරති පුංචි කොලු ගැටව්
දිය කෙලින කුමරු ගස් බෙනයක
සැඟව නරඹ නිහඬව හඬමින්
මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
"මව්බිම මම සුරකිමි.
මව්බිමේ උරුමයට කැපවෙමි"
සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ
සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!

අසිපතේ තැවරුණේ ප්රේමයයි
උන්මාදිනියේ
මා ළයේ
වැගිරුණේ ස්නේහයයි
දොරමඬල ගිනිබත් වී
එ ගිනි කඳ හද පත් වී
ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ
ස්වර්ණපාලියේ

ආදරේ උරුමයට මට දුන්නු
ස්වර්ණපාලියේ

⏱️ Synced Lyrics

[00:02.27] දොරමඬලේ
[00:07.00] ගිණිවැදුණේ
[00:11.27] තුන් හිතේ ගින්දරායි
[00:15.83] දෙයියෝ
[00:35.37] සංසාරේ දුර ආවේ තනියෙන්ද මා
[00:38.96] ඒ පාර සරසන්න මල් පිපුණේ නෑ
[00:43.41] වස්සානෙ ගිම්හානෙ උන්නේද මා
[00:47.20] ඒ වෙනස මට දැණුනෙ නෑ
[00:50.63] කාලයේ බින්දු හේඩාවේ
[00:53.02] පාළුවේ අන්ධ මායාවේ
[00:55.17] ආදරේ උරුමයද මම හෙව්වෙ
[00:57.22] ස්වර්ණපාලියේ
[00:58.64] වංශයේ ධීර ධාරාවේ
[01:01.25] අන්තයේ ඈත සේයාවේ
[01:03.84] ආදරේ උරුමයට මට දුන්නු
[01:06.39] ස්වර්ණපාලියේ
[01:24.60] ළැම ගින්න හිත පල්ලෙ ඇවිලී ගියා
[01:29.09] පොද වැස්ස සංසාර ගිණි නිව්වෙ නෑ
[01:33.57] රජ ඉසුරු සරසන්න පිළිවෙත පුරා
[01:37.56] මං ගාව ඔබ උන්නෙ නෑ
[01:41.03] කාලයේ බින්දු හේඩාවේ
[01:43.44] පාළුවේ අන්ධ මායාවේ
[01:45.04] ආදරේ උරුමයද මම හෙව්වෙ
[01:48.22] ස්වර්ණපාලියේ
[01:49.67] වංශයේ ධීර ධාරාවේ
[01:51.49] අන්තයේ ඈත සේයාවේ
[01:53.30] ආදරේ උරුමයට මට දුන්නු
[01:56.05] ස්වර්ණපාලියේ
[01:57.31] දොරමඬලාවට යන්න පියඹාගෙන
[01:58.97] එන්න සැරිසරන්න පඬුඅබා
[02:00.56] කථා වස්තුව මුල සිට අගට මෙන්න
[02:02.88] භද්දකච්චායනා කුමරි පඬුවස්දෙව් රජ
[02:05.27] මහේසිකාවි වදාපි කුමරුන් දස දෙනෙකි
[02:06.84] එකොළොස් වැන්නි චිත්රා දේවි එක්ටැම් ගේක
[02:08.91] දීඝ ගාමිණීට දාව උපදින කුමරු මැරුමට
[02:11.14] මාමාවරුන් පැමිණ වැදුම්ගෙට බලන කල
[02:13.21] කුමරියකි චිත්රා ළඟ කුමරු නොව
[02:15.33] කුමාරයෙක් ලැබුණොත් චිත්රාවට
[02:16.73] මාරක අපලයි මාමාවරුන් දසදෙන හට!
[02:19.14] දසතින් සේනා පිරිවරාගෙන පැමිණ
[02:21.44] මරති පුංචි කොලු ගැටව්
[02:22.81] දිය කෙලින කුමරු ගස් බෙනයක
[02:24.16] සැඟව නරඹ නිහඬව හඬමින්
[02:25.78] මිතුරු ලෙය දෑතට ගෙන සිතමින්
[02:27.66] "මව්බිම මම සුරකිමි.
[02:29.49] මව්බිමේ උරුමයට කැපවෙමි"
[02:31.17] සුරතින් අසිපත දරාගෙන අධිඨන ගෙන ගියේ
[02:33.96] සිංහනාද පතුරවමින් හෙළය ජයගනිමින්!!!
[02:36.99] අසිපතේ තැවරුණේ ප්රේමයයි
[02:42.25] උන්මාදිනියේ
[02:44.83] මා ළයේ
[02:46.72] වැගිරුණේ ස්නේහයයි
[02:52.58] දොරමඬල ගිනිබත් වී
[02:57.18] එ ගිනි කඳ හද පත් වී
[03:01.64] ආදරේ උරුමයට මට දුන්නු
[03:05.57] ස්වර්ණපාලියේ
[03:17.16] ස්වර්ණපාලියේ
[03:29.34] ස්වර්ණපාලියේ
[03:33.50] ස්වර්ණපාලියේ
[03:53.87] ආදරේ උරුමයට මට දුන්නු
[03:57.41] ස්වර්ණපාලියේ
[04:02.67]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings