Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Thurule Nidan (Manamali 2) - IRAJ Ft. Romaine Willis

👤 IRAJ Ft. Romaine Willis 🎼 www.JayaSriLanka.Net ⏱️ 4:30
🎵 1874 characters
⏱️ 4:30 duration
🆔 ID: 8249848

📜 Lyrics

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

නොහඩා ඉන්නේ කොහොමා
හදකින් කොටසක් දුන්නා
ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
මෙතරම් කල් මං උන්නා
කුමරෙක් ඇවිදින් ඉන්නා
නුඹ හැර යන එකමයි දැන් වේදනා

පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ

සෙනෙහස කිරිකර මට පොවලා
පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
ඈ ගැන රහසින් වත් නොකියා
අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා

පොඩි දා ඉදන් තුරුලේ
නිදන් දුවනී ඔබේ
පොඩි කාලේ දගකාරී හිදි
තාත්තා ගේ අතේ
තාත්තා ගේ අතේ
පිට වෙන්න දැන්
අවසරයි නම් මනමාලි වී
මනමාලි වී
දුවනියගේ අත අල්ලන්
ඉකි බිඳිනු නම් එපා

⏱️ Synced Lyrics

[00:40.32] පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
[00:46.04] පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
[00:52.98] පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
[00:58.94] පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
[01:31.38] නොහඩා ඉන්නේ කොහොමා
[01:35.54] හදකින් කොටසක් දුන්නා
[01:39.24] ඔබ දුන් රජ කිරුල මට හිමි උනා
[01:45.49] මෙතරම් කල් මං උන්නා
[01:48.49] කුමරෙක් ඇවිදින් ඉන්නා
[01:52.25] නුඹ හැර යන එකමයි දැන් වේදනා
[01:57.74] පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
[02:03.81] පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
[02:10.83] පොඩි දා ඉදන් තුරුලේ නිදන් දුවනී ඔබේ
[02:16.76] පොඩි කාලේ දගකාරී හිදි තාත්තා ගේ අතේ
[02:49.85] සෙනෙහස කිරිකර මට පොවලා
[02:56.35] පියවරු මං දුටුවේ නෑ මවු ගුණ තිබෙනා
[03:02.90] ඈ ගැන රහසින් වත් නොකියා
[03:08.56] අම්මලා දහසක් තරම් උණුසුමෙන් මා වෙලා
[03:16.20] පොඩි දා ඉදන් තුරුලේ
[03:17.89] නිදන් දුවනී ඔබේ
[03:21.76] පොඩි කාලේ දගකාරී හිදි
[03:25.68] තාත්තා ගේ අතේ
[03:29.37] තාත්තා ගේ අතේ
[03:29.52] පිට වෙන්න දැන්
[03:31.22] අවසරයි නම් මනමාලි වී
[03:34.77] මනමාලි වී
[03:35.36] දුවනියගේ අත අල්ලන්
[03:37.74] ඉකි බිඳිනු නම් එපා
[03:41.96]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings