Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Waradak Kiyanne Naha

👤 Dimanka Wellalage 🎼 www.NuwanNET.Com ⏱️ 3:55
🎵 1417 characters
⏱️ 3:55 duration
🆔 ID: 8249894

📜 Lyrics

ඔබමද මේ හිතට මාගේ දුක ගෙන දෙන්නේ
සමුගෙන රහසේ
දෙතැන අපේ ගෙවෙන මොහොතේ තනිකම මහදේ නෑ වියැකෙන්නේ.
තරහා නොසිතා යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ
ඈත දවසේ මාගෙ දිවියේ කවුරුත් නැති දා
හීනයක් සේ පෑව සෙනෙහේ මතකේ තියලා
තරහා නොසිතා යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ
මාව අදුරේ දාල රිසිසේ කාටත් සගවා ආව ගමනේ දෑස
කදුලැල් රැදුනත් මතුදා තරහා නොසිතා යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ...
ඔබමද මේ හිතට මාගේ දුක ගෙනදෙන්නේ සමුගෙන රහසේ දෙතැන ඇපේ
ගෙවෙන මොහොතේ තනිකම මහදේ නෑ වියැකෙන්නේ තරහා නොසිතා යලි මා සොයලා
ඔබ එන්න රත්තරනේ කවදාක හෝ සසරේ.

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings