Ran Ran Ran
🎵 1225 characters
⏱️ 3:09 duration
🆔 ID: 8610626
📜 Lyrics
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
හංකිති කැවෙනා ප්රේමයට
නෙරිය කොනේ මඩ ඕනෙමද
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
වලාපොටින් සඳ වහනවද
රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
රන් දෝලාවට නගිනවද
ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
මේ කොයිබින් මට ඇහෙනවද
දිළෙන සමනළ තටුවලට
මගේ උණුසුම මදි වෙයිද

⏱️ Synced Lyrics
[00:17.41] රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
[00:22.74] රන් දෝලාවට නගිනවද
[00:28.12] ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
[00:33.47] මේ කොයිබින් මට ඇහෙනවද
[00:38.71] හංකිති කැවෙනා ප්රේමයට
[00:44.15] නෙරිය කොනේ මඩ ඕනෙමද
[01:10.89] රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
[01:16.13] රන් දෝලාවට නගිනවද
[01:21.30] ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
[01:26.45] මේ කොයිබින් මට ඇහෙනවද
[01:32.06] වෙල් ඉපනැල්ලේ නැලවෙන්න
[01:37.21] වලාපොටින් සඳ වහනවද
[02:04.18] රන් රන් රන් රන්වන් රන්වන් සේල ඇඳ
[02:09.47] රන් දෝලාවට නගිනවද
[02:14.79] ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් ගුම් බඹර නද
[02:19.92] මේ කොයිබින් මට ඇහෙනවද
[02:25.30] දිළෙන සමනළ තටුවලට
[02:30.52] මගේ උණුසුම මදි වෙයිද
[02:36.39]