Juice WRLD (Instrumental)
🎵 524 characters
⏱️ 3:12 duration
🆔 ID: 8984216
📜 Lyrics
ආදරෙන් හිත මත් කලා ඔබෙ රුව දුටු දින ඉදන් මම පෙම්කලා
ඔබෙ සිනහව සිහි කලා මනසින් ඔය සුදු දෙකොපුල රත් කලා
ඔබ හා හිතවත් වෙලා ඇස් වල තිබ්බ කඳුලැලි අද හිස් වෙලා
ආදරෙන් මුසපත් වෙලා අද මට නොදැනිම ඔබ මගෙ ලොව වෙලා