Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Manali

👤 Yuki Navaratne 🎼 Manali ⏱️ 2:48
🎵 1618 characters
⏱️ 2:48 duration
🆔 ID: 9245010

📜 Lyrics

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

එන්න සුලඟේ දැවටිලා
කොල්ලො ගනින් ඕක ඔතලා
නංගි ගන්නවද මේ පලා
ඔයා දන්නැද්ද මං වල්සරා

ඌ... රිදුනා නේද පැට්ටෝ
අනෙ දෙන්නෙපා මටනම් wrong talk
වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
ඇයි කලබල චුට්ටෝ

අනේ මට මෙහෙම හොඳා
එන්නකෝ සුවඳතියා
ලිඳ ලඟ කබරගොයා
මං වෙට්ටු දානවා

නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
නුඹ මට විද්ද හී අද මගෙ හිරවී

මනාලී මනාලී (මනාලී)
මනාලී මනාලී මනාලී
මනාලී මනාලී මනාලී
මනාලී

(මනා මනා)

Ravi Jay
Yuki Beatz

⏱️ Synced Lyrics

[00:25.11] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
[00:30.02] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
[00:34.14] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
[00:38.76] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
[00:44.43] මනාලී මනාලී
[00:46.83] මනාලී මනාලී මනාලී
[00:51.13] මනාලී මනාලී මනාලී
[00:55.12] මනාලී
[00:59.50]
[01:25.48] එන්න සුලඟේ දැවටිලා
[01:27.33] කොල්ලො ගනින් ඕක ඔතලා
[01:29.43] නංගි ගන්නවද මේ පලා
[01:31.74] ඔයා දන්නැද්ද මං වල්සරා
[01:33.49] ඌ... රිදුනා නේද පැට්ටෝ
[01:36.16] අනෙ දෙන්නෙපා මටනම් wrong talk
[01:38.19] වෙන දැකලා නැත්තම් හොඳයි ශෝක්
[01:40.54] ඇයි කලබල චුට්ටෝ
[01:43.60] අනේ මට මෙහෙම හොඳා
[01:45.27] එන්නකෝ සුවඳතියා
[01:47.19] ලිඳ ලඟ කබරගොයා
[01:49.89] මං වෙට්ටු දානවා
[01:51.60] නුඹ විද්ද හී සර වැදුනා මගෙ කෙල්ල
[01:55.63] නාඹර ලඳ නුඹ දැක හද නෑ මට මෙල්ල
[02:00.08] නුඹමයි හිර කලේ පණ ගන්නට මේ හෙල්ල
[02:04.47] නුඹ මට විද්ද හී අද මගෙ හිරවී
[02:09.86] මනාලී මනාලී (මනාලී)
[02:12.21] මනාලී මනාලී මනාලී
[02:16.65] මනාලී මනාලී මනාලී
[02:21.02] මනාලී
[02:23.72]
[02:27.58] (මනා මනා)
[02:31.16]
[02:40.91] Ravi Jay
[02:41.96] Yuki Beatz
[02:42.38]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings