Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Hakiynam Niwenna

👤 Gangadara 🎼 Hakiynam Niwenna ⏱️ 1:09
🎵 725 characters
⏱️ 1:09 duration
🆔 ID: 9544359

📜 Lyrics

මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න
මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න
ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න

පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න
එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න
ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න

⏱️ Synced Lyrics

[00:01.05] මිහිරැතිම තැන් වලින් මිටක් ගෙන සරසන්න
[00:08.15] එත හැකියි නම් නුඹට සවස්වල හමුවන්න
[00:17.16] මේ ගෙවෙන දවස් උව කමක් නෑ විඳගන්න
[00:24.55] ආදරිය ආදරෙන් හෙටත් මා පුරවන්න
[00:33.38] පපුවකට තියා හිස හැකියි නම් නිවෙන්න
[00:40.13] විසිර ගිය සුසුම්වල බිඳක් ගෙන තියන්න
[00:47.82] එවිට මට හැකියි නුඹෙ නළල් තල සිඹින්න
[00:55.73] ආදරය මොනතරම් ගැඹුරුදැයි කියන්න
[01:01.49]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings