Neth Manema
🎵 1861 characters
⏱️ 3:00 duration
🆔 ID: 9553053
📜 Lyrics
කතරක තනි දැවෙන වලාවේ
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
එක දවසක සෙවනෙහි ආවේ
හිරි පොද නැති කඳුලු අවාරේ මා
තනි තරුවක් මියෙන වෙලාවෙ
ඔබෙ දසුනක් මැවෙන නියාවේ
අද තවමත් සඳලු තලාවේ මා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
රෑ හීන ගානෙ ආයෙ ආයෙ
ඔය රූපෙ පේන වාරේ
නුඹෙ දෑස මානේ නැවතුනා
මට හීන ගේන අංගනාවේ
පෙරදාක ඇයිද නාවේ
නොකියා කියූ දේ තේරුනා
ඒ රිදුම් නිවී මා හදේ
ඈ ළඟින් රැදීලා වගේ
සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
⏱️ Synced Lyrics
[00:13.97] කතරක තනි දැවෙන වලාවේ
[00:17.39] එක දවසක සෙවනෙහි ආවේ
[00:20.74] හිරි පොද නැති කඳුලු අවාරේ මා
[00:27.30] තනි තරුවක් මියෙන වෙලාවෙ
[00:30.71] ඔබෙ දසුනක් මැවෙන නියාවේ
[00:34.20] අද තවමත් සඳලු තලාවේ මා
[00:40.41] ඒ රිදුම් නිවී මා හදේ
[00:43.82] ඈ ළඟින් රැදීලා වගේ
[00:47.00] සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
[00:53.93] මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
[00:59.55] මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
[01:05.80] මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
[01:12.93] ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
[01:22.16]
[01:34.02] මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
[01:40.85] ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
[01:47.02] රෑ හීන ගානෙ ආයෙ ආයෙ
[01:51.46] ඔය රූපෙ පේන වාරේ
[01:54.80] නුඹෙ දෑස මානේ නැවතුනා
[02:00.59] මට හීන ගේන අංගනාවේ
[02:05.15] පෙරදාක ඇයිද නාවේ
[02:08.28] නොකියා කියූ දේ තේරුනා
[02:14.59] ඒ රිදුම් නිවී මා හදේ
[02:17.95] ඈ ළඟින් රැදීලා වගේ
[02:21.34] සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
[02:27.84] මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
[02:33.84] මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
[02:40.04] මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
[02:46.88] ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
[02:55.14]
[00:17.39] එක දවසක සෙවනෙහි ආවේ
[00:20.74] හිරි පොද නැති කඳුලු අවාරේ මා
[00:27.30] තනි තරුවක් මියෙන වෙලාවෙ
[00:30.71] ඔබෙ දසුනක් මැවෙන නියාවේ
[00:34.20] අද තවමත් සඳලු තලාවේ මා
[00:40.41] ඒ රිදුම් නිවී මා හදේ
[00:43.82] ඈ ළඟින් රැදීලා වගේ
[00:47.00] සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
[00:53.93] මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
[00:59.55] මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
[01:05.80] මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
[01:12.93] ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
[01:22.16]
[01:34.02] මැවුනාවේ ගිම්හානේ දැන් ආලේ කතා
[01:40.85] ඇහුනාවේ ගුම්නාදේ තුන් යාමේ පුරා
[01:47.02] රෑ හීන ගානෙ ආයෙ ආයෙ
[01:51.46] ඔය රූපෙ පේන වාරේ
[01:54.80] නුඹෙ දෑස මානේ නැවතුනා
[02:00.59] මට හීන ගේන අංගනාවේ
[02:05.15] පෙරදාක ඇයිද නාවේ
[02:08.28] නොකියා කියූ දේ තේරුනා
[02:14.59] ඒ රිදුම් නිවී මා හදේ
[02:17.95] ඈ ළඟින් රැදීලා වගේ
[02:21.34] සීරුවෙන් ළයේ පෙම් මල් පීදුනා
[02:27.84] මං නුඹෙ නෙත්මානෙම ඉන්නම්
[02:33.84] මුව සරසන් සුසුමක් ගානෙ හිඳී නම්
[02:40.04] මෙ හිත සනසන් හැඟුමන් මාගෙ විඳී නම්
[02:46.88] ඔබ එනකල් මොහොතක් මා මෙ හිඳින්නම්
[02:55.14]