Meeduma Uthurana (feat. Nevanthi, Jananath & Ashanthi)
🎵 1124 characters
⏱️ 5:06 duration
🆔 ID: 9619074
📜 Lyrics
මිිදුම උතුරන සද පානේ
මිිවිත හිස් වෙයි මදු බදුනේ//
රන් සිළු විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිමි නැති අත් වල නාදේ
නංවයි සක්සල රාවෙි
නුුපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරගුන් සේ මා
පිනවන දුටු ගන සෑමා
සද සොමියෙන් නෑවුනා
සිත සිත රස ගෑවුනා
මන පොබ මල් පිිදුනා
දන මන පොබයන යාමෙි
එලබෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අදුරට පුර හද වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අදුරෙන් ආ නිසා
සුභ සිහිනය යාවුනා
මිිදුම උතුරන...
මිිවිත හිස් වෙයි මදු බදුනේ//
රන් සිළු විලසින විගසේ
කන් කළුවෙන් සාදය සතොසේ
නන්දන උයනක වාගේ
නිමි නැති අත් වල නාදේ
නංවයි සක්සල රාවෙි
නුුපුර කිංකිනි ජාලා
නැලවෙන නර්තන සේනා
මිහිබට සුරගුන් සේ මා
පිනවන දුටු ගන සෑමා
සද සොමියෙන් නෑවුනා
සිත සිත රස ගෑවුනා
මන පොබ මල් පිිදුනා
දන මන පොබයන යාමෙි
එලබෙන දවසට ආයේ
දල්වයි දිවි අනුරාගේ
අදුරට පුර හද වාගේ
සුව සිතිවිලි වෑහෙනා
රැය අදුරෙන් ආ නිසා
සුභ සිහිනය යාවුනා
මිිදුම උතුරන...