Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Awasan Satana

👤 SANUKA 🎼 Awasan Satana ⏱️ 3:48
🎵 2496 characters
⏱️ 3:48 duration
🆔 ID: 9638233

📜 Lyrics

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති

වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී

පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි

අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ

⏱️ Synced Lyrics

[00:15.94] අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[00:22.42] අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[00:28.97] සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[00:35.18] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[00:41.70] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[00:48.22]
[01:01.14] නුඹ හා ගෙව්ව මොහොතක සුවය හන්තානට වැඩි
[01:07.60] ගිනිගත් හදට රාගී සුවඳ දළු දැම්මා නිති
[01:17.27] වරහන් නොමැති ආදර ගීය නුඹ ගැයුවේ බැඳි
[01:23.86] නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
[01:30.37] නුඹ කළ පෙමට මා දුන් දුකම දැන් මා විඳවමි
[01:36.67] අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[01:43.23] අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[01:49.70] සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[01:56.13] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[02:02.60] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[02:09.22]
[02:22.02] මල්වර නැකත වැරදී උන්න ඇය හා මා බැඳි
[02:28.33] සංවර සසර ළඟ මා නිරය මැව් බව මා දනී
[02:35.29]
[02:38.15] පූජාසනය සේ මා දුටුව නුඹටම එරෙහි වී
[02:44.74] තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
[02:51.01] තව මල් පිපෙන තුරු ළඟ උන්න කාලය වැරදුනි
[02:57.66] අවසන් වරට කළ පෙම් සටන ළඟ මා පැරදුනේ
[03:04.18] අවසන් වසර මා හා ගෙව්ව පෙම අවසන් වුනේ
[03:10.46] සරසවි උයන තනි වූ දිනෙක මා එහි තනි වුනේ
[03:17.09] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[03:23.37] විඳි පෙම් සුවඳ මහවැලි ඉවුර ළඟ මිහිදන් කළේ
[03:28.28]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings