Thani Mata
🎵 2029 characters
⏱️ 3:22 duration
🆔 ID: 9660438
📜 Lyrics
තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
වැටෙන වැටෙන හුස්මක් පාසා
නුඹව මට සිහිවෙලා
මුතුකැට පෙම්පත ම පුරා
කඳුළු වලින් අද බොඳ වීලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
වරදක් කෙරුවද මා කිසිදා
පෙම් කළ කාලේ පුරා
අහිතක් නොහිතන හිත
මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මෙතනම ඉන්නම් රැඳිලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මෙතනම ඉන්නම් රැඳිලා
තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
වැටෙන වැටෙන හුස්මක් පාසා
නුඹව මට සිහිවෙලා
මුතුකැට පෙම්පත ම පුරා
කඳුළු වලින් අද බොඳ වීලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
වරදක් කෙරුවද මා කිසිදා
පෙම් කළ කාලේ පුරා
අහිතක් නොහිතන හිත
මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මෙතනම ඉන්නම් රැඳිලා
මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
මා මෙතනම ඉන්නම් රැඳිලා
තනි මට මේ තරමට රිදවා
නුඹ ගිය දුර මේ මා හැරදා
නුඹ ගැන මා තව තව හිතලා
තව නෑ සැනසීමක් ලැබිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
මා මෙතනම ඉන්නම් රැඳිලා
⏱️ Synced Lyrics
[00:27.74] තනි මට මේ තරමට රිදවා
[00:31.84] නුඹ ගිය දුර මේ මා හැරදා
[00:36.04] නුඹ ගැන මා තව තව හිතලා
[00:40.22] තව නෑ සැනසීමක් ලැබිලා
[00:44.27] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[00:49.39] මා මෙතනම ඉන්නම් රැඳිලා
[00:52.67] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[00:57.10] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:02.51]
[01:18.68] වැටෙන වැටෙන හුස්මක් පාසා
[01:22.85] නුඹව මට සිහිවෙලා
[01:26.98] මුතුකැට පෙම්පත ම පුරා
[01:31.35] කඳුළු වලින් අද බොඳ වීලා
[01:35.03] මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
[01:40.43] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:43.68] මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
[01:48.78] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:52.92]
[02:09.54] වරදක් කෙරුවද මා කිසිදා
[02:14.06] පෙම් කළ කාලේ පුරා
[02:17.75] අහිතක් නොහිතන හිත
[02:20.44] මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා
[02:26.20] මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
[02:31.17] මා මෙතනම ඉන්නම් රැඳිලා
[02:35.42] මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
[02:40.08] මා මෙතනම ඉන්නම් රැඳිලා
[02:43.93] තනි මට මේ තරමට රිදවා
[02:48.59] නුඹ ගිය දුර මේ මා හැරදා
[02:51.71] නුඹ ගැන මා තව තව හිතලා
[02:56.04] තව නෑ සැනසීමක් ලැබිලා
[03:00.12] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[03:05.12] මා මෙතනම ඉන්නම් රැඳිලා
[03:08.67] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[03:13.67] මා මෙතනම ඉන්නම් රැඳිලා
[03:19.05]
[00:31.84] නුඹ ගිය දුර මේ මා හැරදා
[00:36.04] නුඹ ගැන මා තව තව හිතලා
[00:40.22] තව නෑ සැනසීමක් ලැබිලා
[00:44.27] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[00:49.39] මා මෙතනම ඉන්නම් රැඳිලා
[00:52.67] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[00:57.10] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:02.51]
[01:18.68] වැටෙන වැටෙන හුස්මක් පාසා
[01:22.85] නුඹව මට සිහිවෙලා
[01:26.98] මුතුකැට පෙම්පත ම පුරා
[01:31.35] කඳුළු වලින් අද බොඳ වීලා
[01:35.03] මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
[01:40.43] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:43.68] මගෙ හිතත් අරන් නුඹ යන්න ගියා අද
[01:48.78] මා මෙතනම ඉන්නම් රැඳිලා
[01:52.92]
[02:09.54] වරදක් කෙරුවද මා කිසිදා
[02:14.06] පෙම් කළ කාලේ පුරා
[02:17.75] අහිතක් නොහිතන හිත
[02:20.44] මා ඔබ හා ඉන්නවා ඔබ දෙසම බලා
[02:26.20] මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
[02:31.17] මා මෙතනම ඉන්නම් රැඳිලා
[02:35.42] මා තනිවෙන්නම් නුඹ හිනැහේ නම්
[02:40.08] මා මෙතනම ඉන්නම් රැඳිලා
[02:43.93] තනි මට මේ තරමට රිදවා
[02:48.59] නුඹ ගිය දුර මේ මා හැරදා
[02:51.71] නුඹ ගැන මා තව තව හිතලා
[02:56.04] තව නෑ සැනසීමක් ලැබිලා
[03:00.12] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[03:05.12] මා මෙතනම ඉන්නම් රැඳිලා
[03:08.67] නුඹ මා රිදවා ඔහු සතුටු කළා අද
[03:13.67] මා මෙතනම ඉන්නම් රැඳිලා
[03:19.05]