Sansare Ma Dutu
🎵 2164 characters
⏱️ 4:18 duration
🆔 ID: 9660608
📜 Lyrics
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කටුක ලොවේ සොදුරු සුවේ මට පෙන්නූ අම්මා
කදුලු වලින් හැම දුකක්ම දමනය කල අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කටුක ලොවේ සොදුරු සුවේ මට පෙන්නූ අම්මා
කදුලු වලින් හැම දුකක්ම දමනය කල අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
⏱️ Synced Lyrics
[00:23.12] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[00:28.82] සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
[00:34.85] නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
[00:43.12] අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
[00:51.76] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[01:20.10] කටුක ලොවේ සොදුරු සුවේ මට පෙන්නූ අම්මා
[01:26.19] කදුලු වලින් හැම දුකක්ම දමනය කල අම්මා
[01:34.25] නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
[01:39.98] නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
[01:48.79] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[01:54.85] සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
[02:02.94] නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
[02:08.14] අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
[02:16.54] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[02:45.64] කිරි බිදුවක ණය ගෙවන්න සංසාරෙම වදිමි
[02:51.58] අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
[02:59.94] බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
[03:05.91] බුදු වනදා මගේ අතින් මා උවටැන් කරමි
[03:14.37] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[03:19.72] සංසාරේ මා ඇසු මෘදු වදනයි ඒ අම්මා
[03:28.12] නෙතේ බුදුන් ලගට බුදුන් වේවා මගේ අම්මා
[03:34.34] අම්මේ ඔබ බුදු වෙනදා මා පොඩිපුතු වෙම්මා
[03:42.56] සංසාරේ මා දුටුති ලොව පින්බර අම්මා
[03:54.97]