Wassane Heene
🎵 1722 characters
⏱️ 4:40 duration
🆔 ID: 9806976
📜 Lyrics
වස්සානේ හීනේ කඳුළේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
යහනක තනිකම ඉකි බින්දේ
තුරුලේම වු හැටි ලය කන්දේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
මට ඉඹින්න ඕනි උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
කඳුලක උණුහුම ඇහිදාරේ
ඉඳුරා පවසයි ඔබ මාගේ
ප්රේමාලිංගන ආල කතන්දර
විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
යහනක තනිකම ඉකි බින්දේ
තුරුලේම වු හැටි ලය කන්දේ
රෝස තොල් ළඟ හාදු වැස්සක
තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
මට ඉඹින්න ඕනි උන් තලපු මල
පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
ඒකයි ආදරය අද ගෙවලා මිල
උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
යන්න හිතන් නුඹ එක්ක දුර
බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
හැමදාමත් ඉන්නම් මා
තනිවෙලා
⏱️ Synced Lyrics
[00:30.28] වස්සානේ හීනේ කඳුළේ පොගවාලා
[00:35.20] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[00:39.85] හැමදාමත් ඉන්නම් මා
[00:42.85] තනිවෙලා
[00:45.69]
[01:25.15] කඳුලක උණුහුම ඇහිදාරේ
[01:29.65] ඉඳුරා පවසයි ඔබ මාගේ
[01:34.38] ප්රේමාලිංගන ආල කතන්දර
[01:39.32] විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
[01:44.12] වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
[01:48.73] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[01:53.58] හැමදාමත් ඉන්නම් මා
[01:56.63] තනිවෙලා
[02:00.32]
[02:20.90] යහනක තනිකම ඉකි බින්දේ
[02:24.82] තුරුලේම වු හැටි ලය කන්දේ
[02:29.63] රෝස තොල් ළඟ හාදු වැස්සක
[02:34.68] තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
[02:39.98] ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
[02:42.35] මට ඉඹින්න ඕනි උන් තලපු මල
[02:44.69] පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
[02:46.83] ඒකයි ආදරය අද ගෙවලා මිල
[02:49.17] උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
[02:51.76] යන්න හිතන් නුඹ එක්ක දුර
[02:53.95] බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
[02:56.33] මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
[02:59.86]
[03:22.25] වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
[03:27.24] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[03:31.50] හැමදාමත් ඉන්නම් මා
[03:34.66] තනිවෙලා
[03:36.37]
[00:35.20] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[00:39.85] හැමදාමත් ඉන්නම් මා
[00:42.85] තනිවෙලා
[00:45.69]
[01:25.15] කඳුලක උණුහුම ඇහිදාරේ
[01:29.65] ඉඳුරා පවසයි ඔබ මාගේ
[01:34.38] ප්රේමාලිංගන ආල කතන්දර
[01:39.32] විඳින්න නෑ අද වැලපේ හිත මාගේ
[01:44.12] වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
[01:48.73] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[01:53.58] හැමදාමත් ඉන්නම් මා
[01:56.63] තනිවෙලා
[02:00.32]
[02:20.90] යහනක තනිකම ඉකි බින්දේ
[02:24.82] තුරුලේම වු හැටි ලය කන්දේ
[02:29.63] රෝස තොල් ළඟ හාදු වැස්සක
[02:34.68] තෙමෙන්න බෑ අද වැලපේ හිත මාගේ
[02:39.98] ආශාවරී නෑ ඇගෙ කඳුල දැන
[02:42.35] මට ඉඹින්න ඕනි උන් තලපු මල
[02:44.69] පුරවන්න හැදුවෙ නුඹේ සිඳුනු විල
[02:46.83] ඒකයි ආදරය අද ගෙවලා මිල
[02:49.17] උඹ පෝරක සරසල කර මගුල් පෝරුව
[02:51.76] යන්න හිතන් නුඹ එක්ක දුර
[02:53.95] බිලිකොක්කක් එයාගෙ ලස්සන රූපය
[02:56.33] මාලුවෙක් විතරයි මම ඒ මුහුදට
[02:59.86]
[03:22.25] වස්සානේ හීනේ කඳුලේ පොගවාලා
[03:27.24] සංසාරේ අඳුරුයි ඔබ වෙන් වීලා
[03:31.50] හැමදාමත් ඉන්නම් මා
[03:34.66] තනිවෙලා
[03:36.37]