Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Surangana Kiriliye

👤 Iraj 🎼 Iraj ⏱️ 3:20
🎵 2829 characters
⏱️ 3:20 duration
🆔 ID: 9807002

📜 Lyrics

රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
දන්නවාද නුඹ මගේම ආලය
නිදි දෙව්දුව මට අහිමි කරන බව

හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
තරුකැට පරදන නුඹේ නුවන් යුග
ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
සනසවන්න මට ඉඟි කරනා හැටි

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
නුඹෙ උවනත සිප සනසාලන්නට
නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට
ආසයි මට සිතුවමක් අඳින්නට

නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
මා ජීවිතයම නුඹ ලඟ තියාන
හිනා පොදක් වී හිදින්න මා ලඟ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

සුරඟන කිරිල්ලියේ
සඳු නුඹ ගැනමයි කතා කලේ
නිල්වන් ගුවන් තලේ
පියඹා යමු රෑ නිසංසලේ

⏱️ Synced Lyrics

[00:13.84] රෑ සිහිනෙන් මා නුඹ දකිනා සඳ
[00:17.24] නිදි දෙව්දුව ඊර්ශ්යා හිතෙනා බව
[00:20.43] දන්නවාද නුඹ මගේම ආලය
[00:23.67] නිදි දෙව්දුව මට අහිමි කරන බව
[00:27.08] හැබැවින් නුඹෙ රුව අහිමි විනා සඳ
[00:30.20] තරුකැට පරදන නුඹේ නුවන් යුග
[00:33.14] ප්රථම ප්රේමයේ පිවිතුරු මුවාව
[00:36.50] සනසවන්න මට ඉඟි කරනා හැටි
[00:40.28] සුරඟන කිරිල්ලියේ
[00:42.46] සඳු නුඹ ගැනමයි කතා කලේ
[00:46.57] නිල්වන් ගුවන් තලේ
[00:48.97] පියඹා යමු රෑ නිසංසලේ
[00:52.93] සුරඟන කිරිල්ලියේ
[00:55.30] සඳු නුඹ ගැනමයි කතා කලේ
[00:59.23] නිල්වන් ගුවන් තලේ
[01:01.90] පියඹා යමු රෑ නිසංසලේ
[01:05.62] නුඹෙ වරලස සුදු මල් ගවසන්නට
[01:08.53] නුඹෙ උවනත සිප සනසාලන්නට
[01:11.75] නුඹෙ උණුහුම ලඟ ඉඳ විඳ ගන්නට
[01:15.05] ආසයි මට සිතුවමක් අඳින්නට
[01:18.32] නුඹ ගැන මා හිත හිතන හිතුම් ගැන
[01:21.27] නුඹ ගැන මා හිත පතන පැතුම් ගැන
[01:24.69] මා ජීවිතයම නුඹ ලඟ තියාන
[01:27.86] හිනා පොදක් වී හිදින්න මා ලඟ
[01:31.29] සුරඟන කිරිල්ලියේ
[01:33.67] සඳු නුඹ ගැනමයි කතා කලේ
[01:37.55] නිල්වන් ගුවන් තලේ
[01:39.98] පියඹා යමු රෑ නිසංසලේ
[01:44.14] සුරඟන කිරිල්ලියේ
[01:46.32] සඳු නුඹ ගැනමයි කතා කලේ
[01:50.52] නිල්වන් ගුවන් තලේ
[01:53.19] පියඹා යමු රෑ නිසංසලේ
[02:22.78] සුරඟන කිරිල්ලියේ
[02:24.84] සඳු නුඹ ගැනමයි කතා කලේ
[02:28.86] නිල්වන් ගුවන් තලේ
[02:31.45] පියඹා යමු රෑ නිසංසලේ
[02:35.44] සුරඟන කිරිල්ලියේ
[02:38.00] සඳු නුඹ ගැනමයි කතා කලේ
[02:41.76] නිල්වන් ගුවන් තලේ
[02:44.11] පියඹා යමු රෑ නිසංසලේ
[02:48.07] සුරඟන කිරිල්ලියේ
[02:50.43] සඳු නුඹ ගැනමයි කතා කලේ
[02:54.49] නිල්වන් ගුවන් තලේ
[02:57.02] පියඹා යමු රෑ නිසංසලේ
[03:01.04] සුරඟන කිරිල්ලියේ
[03:03.43] සඳු නුඹ ගැනමයි කතා කලේ
[03:07.31] නිල්වන් ගුවන් තලේ
[03:09.76] පියඹා යමු රෑ නිසංසලේ
[03:15.07]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings