Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Maduwithakin (Ahankara Nagare 2)

👤 Ranidu 🎼 Ranidu ⏱️ 3:24
🎵 3762 characters
⏱️ 3:24 duration
🆔 ID: 9807180

📜 Lyrics

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
වෙනකෙක් සනහන පාළු නිවහනේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ
අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
විසේකාර ලඳුනේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

නුඹටම අවනත නැති හිත රහසේ බැදුනද
ඔය ගත අනෙකුත් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
රස මදිරා අම පෙම් සුව ගැවසේ
තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
විඳි සුව සිහිවන විට සිත පිබිදේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

තනිවෙන්නම් මා මට නොව නම්
ආදරේ මතකේ රඳවන්
ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා
යලි ඒ නම් මා කෙරේ
රැකගන්නම් මා පණ මෙන්
නුඹේ ජිවිතේ කෙල්ලේ

මධුවිතකින් රෑ කල් ගෙවනා
ඉඟසුඟ බඳ මායම් කරනා
දෙව්ලොව සුවදින් සිත් පුරවා
ඔච්චම් කරමින්ඉඟිමැරුවා
නිදි නැති රෑ තුන්යම රඟනා
රතු දෙතොලින් රහසේ කොඳුරා
සලෙලුන් හිත මන් මත් කරනා
මල්සර හී වරුසා වැටුණා

⏱️ Synced Lyrics

[00:26.65] මධුවිතකින් රෑ කල් ගෙවනා
[00:29.37] ඉඟසුඟ බඳ මායම් කරනා
[00:31.76] දෙව්ලොව සුවදින් සිත් පුරවා
[00:34.20] ඔච්චම් කරමින්ඉඟිමැරුවා
[00:36.89] නිදි නැති රෑ තුන්යම රඟනා
[00:39.24] රතු දෙතොලින් රහසේ කොඳුරා
[00:41.66] සලෙලුන් හිත මන් මත් කරනා
[00:44.01] මල්සර හී වරුසා වැටුණා
[00:46.97] සැතපෙන ඔබ ඔය මුදු මල් යහනේ
[00:49.18] වෙනකෙක් සනහන පාළු නිවහනේ
[00:51.52] නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
[00:53.97] රස මදිරා අම පෙම් සුව ගැවසේ
[00:56.50] තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
[00:58.95] බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
[01:01.34] නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
[01:04.05] විඳි සුව සිහිවන විට සිත පිබිදේ
[01:06.77] අහංකාර නගරේ පුරඟනක්ද නුඹ ළඳුනේ
[01:10.97] නෙතු අග බැලුම් වසන් කර රහස් කියනවද
[01:13.95] විසේකාර ලඳුනේ
[01:16.68] මධුවිතකින් රෑ කල් ගෙවනා
[01:19.07] ඉඟසුඟ බඳ මායම් කරනා
[01:21.79] දෙව්ලොව සුවදින් සිත් පුරවා
[01:23.83] ඔච්චම් කරමින්ඉඟිමැරුවා
[01:26.83] නිදි නැති රෑ තුන්යම රඟනා
[01:29.28] රතු දෙතොලින් රහසේ කොඳුරා
[01:31.67] සලෙලුන් හිත මන් මත් කරනා
[01:34.22] මල්සර හී වරුසා වැටුණා
[01:46.78] නුඹටම අවනත නැති හිත රහසේ බැදුනද
[01:49.43] ඔය ගත අනෙකුත් පහසේ
[01:51.56] නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
[01:53.91] රස මදිරා අම පෙම් සුව ගැවසේ
[01:56.68] තහනම් ගෙඩි කෑ මුත් නුඹ රහසේ
[01:58.83] බැදුනත් නුඹ වෙන බඹරුන් පහසේ
[02:01.46] නැළවෙන උකුලේ පිරිපුන් ළමැදේ
[02:03.86] විඳි සුව සිහිවන විට සිත පිබිදේ
[02:06.51] මධුවිතකින් රෑ කල් ගෙවනා
[02:08.99] ඉඟසුඟ බඳ මායම් කරනා
[02:11.63] දෙව්ලොව සුවදින් සිත් පුරවා
[02:14.03] ඔච්චම් කරමින්ඉඟිමැරුවා
[02:16.68] නිදි නැති රෑ තුන්යම රඟනා
[02:19.03] රතු දෙතොලින් රහසේ කොඳුරා
[02:21.53] සලෙලුන් හිත මන් මත් කරනා
[02:23.94] මල්සර හී වරුසා වැටුණා
[02:36.13] තනිවෙන්නම් මා මට නොව නම්
[02:40.20] ආදරේ මතකේ රඳවන්
[02:44.19] ගතවෙත් දෙන් ජිවිතේ දිවියේ මතු දා
[02:49.19] යලි ඒ නම් මා කෙරේ
[02:51.86] රැකගන්නම් මා පණ මෙන්
[02:55.06] නුඹේ ජිවිතේ කෙල්ලේ
[02:57.13] මධුවිතකින් රෑ කල් ගෙවනා
[02:59.34] ඉඟසුඟ බඳ මායම් කරනා
[03:01.75] දෙව්ලොව සුවදින් සිත් පුරවා
[03:04.33] ඔච්චම් කරමින්ඉඟිමැරුවා
[03:06.78] නිදි නැති රෑ තුන්යම රඟනා
[03:08.98] රතු දෙතොලින් රහසේ කොඳුරා
[03:11.80] සලෙලුන් හිත මන් මත් කරනා
[03:14.05] මල්සර හී වරුසා වැටුණා
[03:16.90]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings