Bambara Patikka
🎵 2535 characters
⏱️ 4:09 duration
🆔 ID: 9807380
📜 Lyrics
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා
දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
නුඹට මල් පැණි මදිවද මන්දා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
හඳපානේ
නටන්න බැරි එක දුකයි තමා
සුදු මූණේ
ඉඹින්න බැරි තොල් තෙතයි තමා
මම කී දේ
ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
හැර යන්නේ
ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
මට නටන්න බැරි එක දුකයි තමයි
මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
එනවානේ
තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
යනවානේ
බලාගන්න මම වැටෙයි මෙයා
සැනසෙන්නේ
මධුවිත තොලගා තුරුළු වෙලා
නැලවෙන්නේ
හදාගන්න හිත තියෙන නිසා
දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
හොඳට මත්වුණ බඹර පැටික්කා
පදම ඉක්මුව බවද හැඟෙව්වා
නෙතග මල් නෙත ඇහැ වහගත්තා
නුඹට මල් පැණි මදිවද මන්දා
⏱️ Synced Lyrics
[00:20.54] හොඳට මත්වුණ බඹර පැටික්කා
[00:25.16] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[00:29.97] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[00:33.29] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:38.88] හොඳට මත්වුණ බඹර පැටික්කා
[00:43.22] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:47.52] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[00:52.08] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:57.38] හොඳට මත්වුණ බඹර පැටික්කා
[01:02.20] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[01:15.30] හඳපානේ
[01:26.06] නටන්න බැරි එක දුකයි තමා
[01:28.93] සුදු මූණේ
[01:31.36] ඉඹින්න බැරි තොල් තෙතයි තමා
[01:33.92] මම කී දේ
[01:35.85] ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
[01:38.25] හැර යන්නේ
[01:40.28] ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
[01:43.47] මට නටන්න බැරි එක දුකයි තමයි
[01:45.06] මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
[01:47.27] ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
[01:49.56] මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
[01:52.22] හොඳට මත්වුණ බඹර පැටික්කා
[01:56.21] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[02:01.05] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[02:05.64] නුඹට මල් පැණි මදිවද මන්දා
[02:24.58] එනවානේ
[02:26.55] තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
[02:43.39] යනවානේ
[02:45.62] බලාගන්න මම වැටෙයි මෙයා
[02:47.68] සැනසෙන්නේ
[02:50.13] මධුවිත තොලගා තුරුළු වෙලා
[02:52.28] නැලවෙන්නේ
[02:54.55] හදාගන්න හිත තියෙන නිසා
[02:57.03] දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
[02:58.87] මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
[03:01.17] මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
[03:03.25] දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
[03:15.26] හොඳට මත්වුණ බඹර පැටික්කා
[03:29.56] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[03:33.75] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[03:37.76] නුඹට මල් පැණි මදිවද මන්දා
[03:43.22]
[00:25.16] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[00:29.97] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[00:33.29] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:38.88] හොඳට මත්වුණ බඹර පැටික්කා
[00:43.22] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:47.52] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[00:52.08] නුඹට මල් පැණි මදිවද මන්දා
[00:57.38] හොඳට මත්වුණ බඹර පැටික්කා
[01:02.20] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[01:15.30] හඳපානේ
[01:26.06] නටන්න බැරි එක දුකයි තමා
[01:28.93] සුදු මූණේ
[01:31.36] ඉඹින්න බැරි තොල් තෙතයි තමා
[01:33.92] මම කී දේ
[01:35.85] ඇගෙන් නොලත් දේ ඔබෙන් එපා
[01:38.25] හැර යන්නේ
[01:40.28] ඇගෙ හිත හොඳටම පළුදු වෙලා
[01:43.47] මට නටන්න බැරි එක දුකයි තමයි
[01:45.06] මගෙ කෙල්ල දැක්කොත් මගෙ ඔළුවම කයි
[01:47.27] ඒත් මොනවද කරන්නෙ ඔයයි මමයි
[01:49.56] මට පොඩ්ඩක් හයි වගේ දැණෙනවමයි
[01:52.22] හොඳට මත්වුණ බඹර පැටික්කා
[01:56.21] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[02:01.05] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[02:05.64] නුඹට මල් පැණි මදිවද මන්දා
[02:24.58] එනවානේ
[02:26.55] තුරුල් වෙන්නෙ පපුවටයි ඔයා
[02:43.39] යනවානේ
[02:45.62] බලාගන්න මම වැටෙයි මෙයා
[02:47.68] සැනසෙන්නේ
[02:50.13] මධුවිත තොලගා තුරුළු වෙලා
[02:52.28] නැලවෙන්නේ
[02:54.55] හදාගන්න හිත තියෙන නිසා
[02:57.03] දැන්නම් අනෙ මට ගොඩක්ම හයි
[02:58.87] මට ඩබල් වෙලා අනෙ පෙනෙන්නෙ ඇයි
[03:01.17] මගෙ යාළුවෙ සෙට්එක තාමත් බොයි
[03:03.25] දැන් කාර්එක නම් මට ඩ්රයිව් කරන්න වෙයි
[03:15.26] හොඳට මත්වුණ බඹර පැටික්කා
[03:29.56] පදම ඉක්මුව බවද හැඟෙව්වා
[03:33.75] නෙතග මල් නෙත ඇහැ වහගත්තා
[03:37.76] නුඹට මල් පැණි මදිවද මන්දා
[03:43.22]