Oba Aaa nisa
🎵 1071 characters
⏱️ 4:37 duration
🆔 ID: 9807486
📜 Lyrics
ඔබ නොදැක හිදිනා නිසා
පාඵවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවු
කෙනා මයි හිතුනා
හැරදා ගියත් ඔයා
මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා
අපෙ මතක අතහැරදා
මතු දිනෙක
ඔබෙ වෙන්න පෙරැමන් පුරා මෙමා
දැකගන්න
දිනගනින
බව දන්නෙ නෑ ඔයා
කවදාක හෝ
ලැබුනොත් ඹයා
පන වාගේ මං
රැකගන්නවා
ඹබ නොදැක හිදිනා නිසා ...
හිත රිදෙන බව නොදැන
රිදවන්නේ ඇයි ඹයා
තව උනන කදුලකට
ඉඩ තිබිබෙ ඇයි ඹයා
කවදාක හෝ
ලැබුනොත් ඔයා
පන වාගේ මං
රැකගන්නවා
ඔබ නොදැක හිදිනා නිසා ...
පාඵවක් දැනුනා
සත්තමයි ඔබ මට මැවු
කෙනා මයි හිතුනා
හැරදා ගියත් ඔයා
මාව අමතක කරලා
සතුටින්ම ඉන්න ඔයා
අපෙ මතක අතහැරදා
මතු දිනෙක
ඔබෙ වෙන්න පෙරැමන් පුරා මෙමා
දැකගන්න
දිනගනින
බව දන්නෙ නෑ ඔයා
කවදාක හෝ
ලැබුනොත් ඹයා
පන වාගේ මං
රැකගන්නවා
ඹබ නොදැක හිදිනා නිසා ...
හිත රිදෙන බව නොදැන
රිදවන්නේ ඇයි ඹයා
තව උනන කදුලකට
ඉඩ තිබිබෙ ඇයි ඹයා
කවදාක හෝ
ලැබුනොත් ඔයා
පන වාගේ මං
රැකගන්නවා
ඔබ නොදැක හිදිනා නිසා ...