Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Unmada Dethol (Bhangra Mix)

👤 Ranidu 🎼 Ranidu ⏱️ 3:53
🎵 3596 characters
⏱️ 3:53 duration
🆔 ID: 9807488

📜 Lyrics

රූප සොබාවට මානෙන් උදම් වන
ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරි
ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
නුවර ලදුන් සිටියාද මෙවන්
හංස විලේ පීනන්න ගොසින් මල්
දුන්න අරන් නුඹ විද්ද සැනින්
ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට
නින්ද නොඑන්නේ මන්ද ඉතින්

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

(Bhangra Mix)

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා

මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා

පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා

අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
Daddy are you want it
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
Tell me that you need it
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා

අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

(Rap)

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා

මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා

පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා

අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

උන්මාද දෙතොල් සායම් සුවඳින්
කම්මුල් තෙමන්නෙපා
Daddy are you want it
මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
කරදර කරන්නෙපා
Tell me that you need it
පිණි කඳුළු සලා බොරුවට හඬලා
මගෙ හිත කඩන්නෙපා
අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
ඉඩ කඩ සොයන්නෙපා

⏱️ Synced Lyrics

[00:15.59] රූප සොබාවට මානෙන් උදම් වන
[00:20.54] ආලෙත් සරී මගෙ ප්රාණෙත් සරි
[00:25.61] ප්රේමී සුපෙම්බර කෝලෙන් සිනාසෙන
[00:30.51] නුවර ලදුන් සිටියාද මෙවන්
[00:35.59] හංස විලේ පීනන්න ගොසින් මල්
[00:40.51] දුන්න අරන් නුඹ විද්ද සැනින්
[00:45.62] ගුන්ද ගුදත් ගත ගත් ගත දොං මට
[00:50.21] නින්ද නොඑන්නේ මන්ද ඉතින්
[00:54.94] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[00:57.46] කම්මුල් තෙමන්නෙපා
[00:59.91] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[01:02.42] කරදර කරන්නෙපා
[01:04.93] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[01:07.46] මගෙ හිත කඩන්නෙපා
[01:09.92] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[01:12.47] ඉඩ කඩ සොයන්නෙපා
[01:15.00] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[01:17.40] කම්මුල් තෙමන්නෙපා
[01:20.15] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[01:22.48] කරදර කරන්නෙපා
[01:25.19] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[01:27.55] මගෙ හිත කඩන්නෙපා
[01:29.84] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[01:32.24] ඉඩ කඩ සොයන්නෙපා
[01:34.54] (Bhangra Mix)
[02:05.05] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[02:07.78] කම්මුල් තෙමන්නෙපා
[02:10.05] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[02:12.41] කරදර කරන්නෙපා
[02:14.97] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[02:17.12] මගෙ හිත කඩන්නෙපා
[02:20.22] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[02:22.44] ඉඩ කඩ සොයන්නෙපා
[02:25.27] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[02:27.48] කම්මුල් තෙමන්නෙපා
[02:28.79] Daddy are you want it
[02:30.28] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[02:32.32] කරදර කරන්නෙපා
[02:34.02] Tell me that you need it
[02:35.28] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[02:37.29] මගෙ හිත කඩන්නෙපා
[02:40.01] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[02:42.40] ඉඩ කඩ සොයන්නෙපා
[02:45.17] (Rap)
[03:05.04] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[03:07.26] කම්මුල් තෙමන්නෙපා
[03:10.13] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[03:12.45] කරදර කරන්නෙපා
[03:14.96] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[03:17.29] මගෙ හිත කඩන්නෙපා
[03:20.07] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[03:22.56] ඉඩ කඩ සොයන්නෙපා
[03:25.28] උන්මාද දෙතොල් සායම් සුවඳින්
[03:27.37] කම්මුල් තෙමන්නෙපා
[03:28.83] Daddy are you want it
[03:30.12] මට තුරුළු වෙලා මෘදු පිහාටුවෙන්
[03:32.36] කරදර කරන්නෙපා
[03:33.85] Tell me that you need it
[03:35.28] පිණි කඳුළු සලා බොරුවට හඬලා
[03:37.35] මගෙ හිත කඩන්නෙපා
[03:40.19] අරවින්ද කැකුළු තුඩ මගෙ පපුවේ
[03:42.42] ඉඩ කඩ සොයන්නෙපා
[03:46.49]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings