Kataka
🎵 4301 characters
⏱️ 2:38 duration
🆔 ID: 9808082
📜 Lyrics
හමන හුලඟද තරගයක් කොළඹදී
දිනන අරමුණෙන් උරෙන් උර පොරබදී
සමාජේ කිව්වා බෝර්නා වීදියට හුරු මදි
අද හැම වීදියේම උඹේ කණ ලුහුබඳි
ජවය සමසමයි නැග්ග හැම ගල්කුළේදීත් තැන්නේදීත්
හාමතත් සමසමයි නියගයෙත් කන්නේදීත්
කිව්වා ලේ වෙනකං ගිරිය, අද පුරවලා බැල්කනීත්
ඒ ලේ "ගඟ දිගේ" කතා කියයි ජැක්සන් ඇන්තනීත්
බලා නක්ෂශ්ත්ර කිව්වා වෙන්නේ දොස්තරමයි
බම්බු නවාංෂක කාලයක් උන්නේ පොත්වලමයි
අපල දුරු වෙන්න වැන්දා බෝධි කොත් වලටයි
පඬුරු කරන ඉරණම්, සල්ලි උන්ගේ ගිණුම් පොත් වලටයි
සෑහෙන්නේ නෑ බොර්නා ඉඩම් යානවාහනෙන්
පවතින්නේ නමයි, දැක්කා හැම අදාහනෙන්
මට වේදනාවයි නාශනකය උන්නේ හුදෙක් දාහයෙන්
රාහු-කුජ-නීච-බුද නෙමයි උත්සාහයෙන්
හැම ජීවිතේ වරදින තැනකදී බලල උන් මගේ හදහන, කිව්වා උඹ කටක
රාහු කේතු බොට බලවී දැම්ම මට තහනම, කිව්වා උඹ කටක
ඉන්නේ ග්රහ නීච තරු වලට පැරදී හුදෙක් හිරු කිරණම, කිව්වා හින්දා කටක
උන්නේ නෑ බයෙන් කරබාගෙන ලතවී ලිව්වා මම ඉරණම
ඉරණම ගත්ත මගේ අතට
හිටියේ මම පීඩනෙන් පීඩනෙන් බයේ සීතලෙන් භීෂනෙන්
ගන්න තීරනෙන් තීරණේ අවපීඩනෙන්
සත්වාදය මනසේ අවතීර්ණවෙන්
දන් දියන් උඹේ ලේ මේ භූමියට,ඒත් කැතීටරෙන් මීටරෙන්
උඹ මැව්ව පලියට හීන වෙන්නේ නෑ ඉෂ්ටත්
හබා යන්නේ ජීවිතේම සමත් වෙන්නයි ශිෂ් යත්
යථාර්තේ නැ කවදත් ශිෂ්ටත්
ගිහින් කියතැකී අද 'නිකමෙක්ද' ඉස්කෝලේ සර්ටත් මිස්ටත්
උන්ගේ ජෛව මිත්යා
බොලගේ දියමන්ති ඔප කරලා දුන්නේ එක මුතුගලයි විද්යා
කරන්නේ නෑ සටන නිට්ටා
තරගයක් නැති අලසම එකා හොයන් කපපන් ඒ ඉත්තා
සෑහෙන්නේ නෑ බොර්නා ඉඩම් යානවාහනෙන්
පවතින්නේ නමයි දැක්කා හැම අදාහනෙන්

නවග්රහ, රාහු කේතු බොට බලවී දැම්ම මට තහනම, කිව්වා උඹ කටක

උන්නේ නෑ බයෙන් කරබාගෙන ලතවී ලිව්වා මම ඉරණම, ගත්තා මගේ අතට

⏱️ Synced Lyrics
[00:04.82] හමන හුලඟද තරගයක් කොළඹදී
[00:07.54] දිනන අරමුණෙන් උරෙන් උර පොරබදී
[00:10.14] සමාජේ කිව්වා බෝර්නා වීදියට හුරු මදි
[00:12.81] අද හැම වීදියේම උඹේ කණ ලුහුබඳි
[00:15.25] ජවය සමසමයි නැග්ග හැම ගල්කුළේදීත් තැන්නේදීත්
[00:18.68] හාමතත් සමසමයි නියගයෙත් කන්නේදීත්
[00:20.83] කිව්වා ලේ වෙනකං ගිරිය, අද පුරවලා බැල්කනීත්
[00:23.66] ඒ ලේ "ගඟ දිගේ" කතා කියයි ජැක්සන් ඇන්තනීත්
[00:26.65] බලා නක්ෂශ්ත්ර කිව්වා වෙන්නේ දොස්තරමයි
[00:29.29] බම්බු නවාංෂක කාලයක් උන්නේ පොත්වලමයි
[00:31.62] අපල දුරු වෙන්න වැන්දා බෝධි කොත් වලටයි
[00:33.96] පඬුරු කරන ඉරණම්, සල්ලි උන්ගේ ගිණුම් පොත් වලටයි
[00:36.78] සෑහෙන්නේ නෑ බොර්නා ඉඩම් යානවාහනෙන්
[00:39.76] පවතින්නේ නමයි, දැක්කා හැම අදාහනෙන්
[00:42.06] මට වේදනාවයි නාශනකය උන්නේ හුදෙක් දාහයෙන්
[00:44.70] රාහු-කුජ-නීච-බුද නෙමයි උත්සාහයෙන්
[00:47.87] හැම ජීවිතේ වරදින තැනකදී බලල උන් මගේ හදහන, කිව්වා උඹ කටක
[00:52.84] රාහු කේතු බොට බලවී දැම්ම මට තහනම, කිව්වා උඹ කටක
[00:58.60] ඉන්නේ ග්රහ නීච තරු වලට පැරදී හුදෙක් හිරු කිරණම, කිව්වා හින්දා කටක
[01:03.27] උන්නේ නෑ බයෙන් කරබාගෙන ලතවී ලිව්වා මම ඉරණම
[01:07.75] ඉරණම ගත්ත මගේ අතට
[01:09.42] හිටියේ මම පීඩනෙන් පීඩනෙන් බයේ සීතලෙන් භීෂනෙන්
[01:12.10] ගන්න තීරනෙන් තීරණේ අවපීඩනෙන්
[01:14.15] සත්වාදය මනසේ අවතීර්ණවෙන්
[01:16.12] දන් දියන් උඹේ ලේ මේ භූමියට,ඒත් කැතීටරෙන් මීටරෙන්
[01:19.88] උඹ මැව්ව පලියට හීන වෙන්නේ නෑ ඉෂ්ටත්
[01:21.81] හබා යන්නේ ජීවිතේම සමත් වෙන්නයි ශිෂ් යත්
[01:24.86] යථාර්තේ නැ කවදත් ශිෂ්ටත්
[01:26.99] ගිහින් කියතැකී අද 'නිකමෙක්ද' ඉස්කෝලේ සර්ටත් මිස්ටත්
[01:30.09] උන්ගේ ජෛව මිත්යා
[01:32.07] බොලගේ දියමන්ති ඔප කරලා දුන්නේ එක මුතුගලයි විද්යා
[01:35.61] කරන්නේ නෑ සටන නිට්ටා
[01:37.74] තරගයක් නැති අලසම එකා හොයන් කපපන් ඒ ඉත්තා
[01:41.42] සෑහෙන්නේ නෑ බොර්නා ඉඩම් යානවාහනෙන්
[01:43.82] පවතින්නේ නමයි දැක්කා හැම අදාහනෙන්
[01:46.49] මට වේදනාවයි නාශනකය උන්නේ හුදෙක් දාහයෙන්
[01:49.20] රාහු-කුජ-නීච-බුද නෙමයි උත්සාහයෙන්
[01:51.55] හැම ජීවිතේ වරදින තැනකදී බලල උන් මගේ හදහන, කිව්වා උඹ කටක
[01:56.86] නවග්රහ, රාහු කේතු බොට බලවී දැම්ම මට තහනම, කිව්වා උඹ කටක
[02:02.36] ඉන්නේ ග්රහ නීච තරු වලට පැරදී හුදෙක් හිරු කිරණම, කිව්වා හින්දා කටක
[02:07.65] උන්නේ නෑ බයෙන් කරබාගෙන ලතවී ලිව්වා මම ඉරණම, ගත්තා මගේ අතට
[02:13.78]