Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Kataka Intro

👤 Drill Team Westnahira, Manasick 🎼 Drill Team Westnahira ⏱️ 1:02
🎵 1283 characters
⏱️ 1:02 duration
🆔 ID: 9808103

📜 Lyrics

සම්භවයෙන් නෙමෙයි ජානවත්
සද්භාවයෙන් ගත්ත අත්දැකීම් ප්රමාණවත්
ඕනේ නෑ බෝගෙ වෙන ගරු නාමවත්
අහන්නේ නෑ මග අතරමං උනත් උඹෙන් පාරවත්

උඹේ එල්ලය උඹ දින්නත් එකපාර
ඒ එල්ලේ අභ්යාස කලා සියයක් මම වාර
කටාරම් ගනං උණු ලේ පිටාර
උට්ඨාන උත්සාහය උද්යෝගය ව්යවහාර

අදාලයි මොන කාලෙදිත්, මොන යකා ගාවදිත්, මොන රෝන්දෙත් අගු පිලේ පාරේදීත්
මරදුක් වින්දත් දැක්කේ බොලා මාරකික්, වරුණජිත් මරලයි බොලට පිදුවේ මානසික්

කියයි අද බුද නීචයි
සෙනසුරු හෙට නීචයි
රවී ගුරු ශනි නීචයි නීචයි නීචයි නීචයි!
ඇති! කියන්න දෙන්නේ නෑ තවත් කටක

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings