Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Aasi

👤 Drill Team Westnahira 🎼 Drill Team Westnahira ⏱️ 1:28
🎵 2042 characters
⏱️ 1:28 duration
🆔 ID: 9808112

📜 Lyrics

සැරදෙ සුලකළකුරු
මියුරු තෙපලෙන් රඳනා
රජකුල රහසැ මැතිනිය
සියනිහි සැළලිහිණි සඳ

මං මැරුණු දවසට...
විරූපි ලස්, අවලස්සන...

ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම
මොනවද බං කල්පනාව?
මා මනසෙම වන්දනාව
හිටිහැටියෙම කාරණාව?
මොනවද බං රැප්?
සරිගම හත පාඩම් නැති
වැලමිටි වල තුවාල නැති
අඳ ගෑණිට බඩ වෙන්නැති
පොදු වැසිකිළි නිලමැසි වැනි
එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර
දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර
තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
වස්සවන්න!
ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
මිනෝල්!
Manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න
ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං
වෙනස නං, අපි හෙව්වේ ම වෙනස බං
ඒත්...
අහනවනම් අහපන්
නැත්තං හුකහන්
පිණිසම වෙස්ට්නාහිර

⏱️ Synced Lyrics

[00:07.09] සැරදෙ සුලකළකුරු
[00:09.94] මියුරු තෙපලෙන් රඳනා
[00:13.43] රජකුල රහසැ මැතිනිය
[00:17.77] සියනිහි සැළලිහිණි සඳ
[00:23.90] මං මැරුණු දවසට...
[00:26.60] විරූපි ලස්, අවලස්සන...
[00:37.52] ලියන ගමන්, පෑනෙන් ඇඳ හිස් තැන්වල තිත් පෑන් ඉරි
[00:40.32] පොත වහගෙන ආයෙත් මොළේ රිද්දෙන් තැන රිද්දෙන්නම
[00:42.82] මොනවද බං කල්පනාව?
[00:44.20] මා මනසෙම වන්දනාව
[00:45.90] හිටිහැටියෙම කාරණාව?
[00:47.16] මොනවද බං රැප්?
[00:48.56] සරිගම හත පාඩම් නැති
[00:49.84] වැලමිටි වල තුවාල නැති
[00:51.11] අඳ ගෑණිට බඩ වෙන්නැති
[00:52.57] පොදු වැසිකිළි නිලමැසි වැනි
[00:53.81] එකම වංශේ කබල් ගාන ඇහේ ඇනුන කීර
[00:56.52] දොළ පිදේනි නැතුව ගන්නේ මේක වෙස්ට්නාහීර
[00:59.05] තොගේ කැවුතු කන්න යටි හිතේ ඉන්න මම කවුද මංදා
[01:01.44] ගිනි අඟුරු කුටියේ රක්ත වර්ණ සැප දුක ඇතිල්ලේ
[01:03.91] වස්සවන්න!
[01:05.16] ඔව් මං පිපාසෙන් විනාසෙන් හිනාවෙන්න
[01:06.89] මිනෝල්!
[01:07.63] Manasick මට පිකාසෝගේ පින්සල හොයලා දෙන්න
[01:10.27] ඒත් මොකද බං, නියපොතු කපන්නෙ පොරවක් නං
[01:12.66] දකින දෙයක් විනිවිද, විලිරුද හැදෙනකං ඉන්නකං
[01:15.39] වෙනස නං, අපි හෙව්වේ ම වෙනස බං
[01:17.63] ඒත්...
[01:18.46] අහනවනම් අහපන්
[01:19.27] නැත්තං හුකහන්
[01:20.15] පිණිසම වෙස්ට්නාහිර
[01:22.16]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings