Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Awalassana

👤 Drill Team Westnahira 🎼 Drill Team Westnahira ⏱️ 4:09
🎵 5975 characters
⏱️ 4:09 duration
🆔 ID: 9808114

📜 Lyrics

හිත කීරි ගසයි තනිකම
කරැ කුමන්ත්රණ නොයෙක් දේ විමසයි, පිරික්සයි
විනාස ජීවිතේ තාම විස්සයි
සොයමි ජීවිතේ අගිස්ස, අතේ කිනිස්සයි
ඔය පාමුල ගැහුවේ මම දණිස්සයි
ඕනෙම නැති දේ මට නම් විනිශ්චයයි
කොනිත්තයි
උඹලා කළ විහිලුව මට විහිළුවක් නෙමෙයි යාළු, හිරිගඩු කුළුප්පයි

මම පන්තියේ පස්සෙම
මගහැරියා හැමතිස්සෙම ප්රශ්නෙම
මම පන්තියේ පස්සෙම
විහිළුවක් වුණේ උඹලට මගේ වස්සෙම
කිව්වා මට තරබාරු
කැපුව මාව තියාගෙන ලෑල්ල උඩ පණපිටින් වාගේ මාළු
කොටු කළා මාව පවුර වගේ ගාලු
ලස්සන නෑලු, හරි එහෙනම් ඇයි එහෙම කළේ යාළු

මොනවද අම්මේ අකුරු ජාතියක්
අහනවා මගේ අම්මා ළඟ නැති කාලයක්
තාමත් එහෙම්මයි මම වුණ භාරයක්
තාත්තට දුන්නේ නෑ තුන්මාසෙ දානයක්
ඕන වුණේ හැමදාම අවධානයක්
ඒත් මගේ ජීවිතේ රජකළේ අවමානයක්
අවමානයක්
කන්න දුන්නේ කෑම එක උන්ට මම පාසලේ මාසයක්
අම්මා බිහි කළ අංගවිකල
පාලමෙන් දමන්න මෙනෙහි කළ
ලස්සන දරුවෙක්ලු හරි ඉහළ
හිත සැරි සරන්නේ නියැඳි වල
යනවා ගමනක් හොයන් ඉබාගාත
ප්රශ්නය අද පැහැපත් හමේ පාට
වාරුව වයසට ගිය දාට
ඉදුණු කොණ්ඩේ අද කළු කෙරුවාට

කැත විරූපි ලස්සන-අවලස්සන
වෙනස් වුණු මානව ලක්ෂණ
හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)
හෘද සාක්ෂිය පිරික්සපන්
කළ වරදට ඉකිගස්සයි, දණ ගස්සන
මම හසංක
හෙළා දකිනවා වචනය අවලස්සන

මනසෙන් වැටි වැටි ඇවිද්දේ, කැපී කැපී නැවත
හිතෙන් තැතිගෙන නිතර තැලේ තැවේ නැවත මතකයන්
හතර දැනි දැනී පියමවූ හැංගි හැංගි නිතර, රූල් පොතකුත් අතකින් අරන්
කල්පනාවක් ආවම මුමුණ තැනක් නොතැනක් ගානක්වත් නෑ
ගැහුවා ගල්
හැඬුවා නම් කමක් නෑ, ඒත් උඹ නිසොල්මනේ

උඹට රිදෙනවාද
නිකන් ඇහුවේ දැනෙන විදිහට
මිනිස් සිතකට මනසකට පුළුවන්
මතකෙට දැවිලි-දැවිලි දුක්ගැනවිලි අතරමං කරලා තනියම වේදනාව දෙන හිතක් අඬවන්න පුළුවන් කියන ඒ චේතනාවේ
විය තවකෙනෙකුට සිනහව
උඹට ඇහෙනවාද
අවජාතක, මොනවද කා ළඟ ඉඳ ගත්තත්, උඹ මං ළඟ නම් ඉඳගන්නෑ පලයන් පිටිපස්සට
මට ලස්සන දේවල් මට ලස්සනයි
අවලස්සන උඹේ

වෙනස මෙලෙස පේන ලෙස නිවට නිහඬ හිත නිසල ලෙස ගැඹුරු මුහුඳ
නෙත් තෙමන දුක සැපකි වන
ළඟ නිදන හදවතට නිතර කියන
මගේ නිවස කාගෙත් නිවස
දිරන මේ කුණු සිරුර, උඹ නිතර විලවුන් පුරවාගෙන
චිත්ර මවාගෙන
ඉන්නේ අයිනක් කාගෙන
ඇයි වැරදි නෑ
ඌ හිටියත් බිම බලාගෙන
දිවි නසා ගන්න තියෙනවද ප්රශ්න මිතුරේ උඹට
උඹේ හිත හඳුරන කෙනෙක් හිටියත්, ඈ හීන කළාද ලොකුම
කොහෙද මනුස්සකම් දෙවියන්ටත් නැති
හිතින් යැදපන් දෙවියන්ටත් මං නැති
අද හවසත් ආයේ ඉර නගිනකම්
උඹ කියවපන් ජීවිතේ අරුතක්

කැත විරූපි ලස්සන-අවලස්සන
වෙනස් වුණ මානව ලක්ෂණ
හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)
හෘද සාක්ෂිය පිරික්සපන්
කළ වරදට ඉකිගස්සයි දණ ගස්සන
මම මිනෝල්
හෙළා දකිනවා වචනය අවලස්සන

⏱️ Synced Lyrics

[00:19.94] හිත කීරි ගසයි තනිකම
[00:21.88] කරැ කුමන්ත්රණ නොයෙක් දේ විමසයි, පිරික්සයි
[00:26.07] විනාස ජීවිතේ තාම විස්සයි
[00:28.25] සොයමි ජීවිතේ අගිස්ස, අතේ කිනිස්සයි
[00:31.40] ඔය පාමුල ගැහුවේ මම දණිස්සයි
[00:33.53] ඕනෙම නැති දේ මට නම් විනිශ්චයයි
[00:36.48] කොනිත්තයි
[00:37.26] උඹලා කළ විහිලුව මට විහිළුවක් නෙමෙයි යාළු, හිරිගඩු කුළුප්පයි
[00:42.06] මම පන්තියේ පස්සෙම
[00:43.63] මගහැරියා හැමතිස්සෙම ප්රශ්නෙම
[00:47.35] මම පන්තියේ පස්සෙම
[00:48.94] විහිළුවක් වුණේ උඹලට මගේ වස්සෙම
[00:51.90] කිව්වා මට තරබාරු
[00:53.56] කැපුව මාව තියාගෙන ලෑල්ල උඩ පණපිටින් වාගේ මාළු
[00:57.28] කොටු කළා මාව පවුර වගේ ගාලු
[00:59.12] ලස්සන නෑලු, හරි එහෙනම් ඇයි එහෙම කළේ යාළු
[01:01.79] මොනවද අම්මේ අකුරු ජාතියක්
[01:04.45] අහනවා මගේ අම්මා ළඟ නැති කාලයක්
[01:07.11] තාමත් එහෙම්මයි මම වුණ භාරයක්
[01:09.74] තාත්තට දුන්නේ නෑ තුන්මාසෙ දානයක්
[01:12.42] ඕන වුණේ හැමදාම අවධානයක්
[01:15.08] ඒත් මගේ ජීවිතේ රජකළේ අවමානයක්
[01:18.30] අවමානයක්
[01:19.19] කන්න දුන්නේ කෑම එක උන්ට මම පාසලේ මාසයක්
[01:22.59] අම්මා බිහි කළ අංගවිකල
[01:25.23] පාලමෙන් දමන්න මෙනෙහි කළ
[01:27.84] ලස්සන දරුවෙක්ලු හරි ඉහළ
[01:30.09] හිත සැරි සරන්නේ නියැඳි වල
[01:32.75] යනවා ගමනක් හොයන් ඉබාගාත
[01:35.34] ප්රශ්නය අද පැහැපත් හමේ පාට
[01:38.50] වාරුව වයසට ගිය දාට
[01:40.69] ඉදුණු කොණ්ඩේ අද කළු කෙරුවාට
[01:42.53] කැත විරූපි ලස්සන-අවලස්සන
[01:45.48] වෙනස් වුණු මානව ලක්ෂණ
[01:47.66] හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)
[01:54.52] හෘද සාක්ෂිය පිරික්සපන්
[01:56.12] කළ වරදට ඉකිගස්සයි, දණ ගස්සන
[01:58.83] මම හසංක
[01:59.10] හෙළා දකිනවා වචනය අවලස්සන
[02:03.37] මනසෙන් වැටි වැටි ඇවිද්දේ, කැපී කැපී නැවත
[02:05.76] හිතෙන් තැතිගෙන නිතර තැලේ තැවේ නැවත මතකයන්
[02:09.75] හතර දැනි දැනී පියමවූ හැංගි හැංගි නිතර, රූල් පොතකුත් අතකින් අරන්
[02:14.82] කල්පනාවක් ආවම මුමුණ තැනක් නොතැනක් ගානක්වත් නෑ
[02:19.35] ගැහුවා ගල්
[02:20.11] හැඬුවා නම් කමක් නෑ, ඒත් උඹ නිසොල්මනේ
[02:23.99] උඹට රිදෙනවාද
[02:25.57] නිකන් ඇහුවේ දැනෙන විදිහට
[02:26.58] මිනිස් සිතකට මනසකට පුළුවන්
[02:28.45] මතකෙට දැවිලි-දැවිලි දුක්ගැනවිලි අතරමං කරලා තනියම වේදනාව දෙන හිතක් අඬවන්න පුළුවන් කියන ඒ චේතනාවේ
[02:35.39] විය තවකෙනෙකුට සිනහව
[02:36.73] උඹට ඇහෙනවාද
[02:37.55] අවජාතක, මොනවද කා ළඟ ඉඳ ගත්තත්, උඹ මං ළඟ නම් ඉඳගන්නෑ පලයන් පිටිපස්සට
[02:42.57] මට ලස්සන දේවල් මට ලස්සනයි
[02:44.12] අවලස්සන උඹේ
[02:44.95] වෙනස මෙලෙස පේන ලෙස නිවට නිහඬ හිත නිසල ලෙස ගැඹුරු මුහුඳ
[02:50.35] නෙත් තෙමන දුක සැපකි වන
[02:52.94] ළඟ නිදන හදවතට නිතර කියන
[02:55.68] මගේ නිවස කාගෙත් නිවස
[02:57.45] දිරන මේ කුණු සිරුර, උඹ නිතර විලවුන් පුරවාගෙන
[03:01.30] චිත්ර මවාගෙන
[03:02.03] ඉන්නේ අයිනක් කාගෙන
[03:03.64] ඇයි වැරදි නෑ
[03:04.78] ඌ හිටියත් බිම බලාගෙන
[03:06.85] දිවි නසා ගන්න තියෙනවද ප්රශ්න මිතුරේ උඹට
[03:11.13] උඹේ හිත හඳුරන කෙනෙක් හිටියත්, ඈ හීන කළාද ලොකුම
[03:16.43] කොහෙද මනුස්සකම් දෙවියන්ටත් නැති
[03:18.58] හිතින් යැදපන් දෙවියන්ටත් මං නැති
[03:21.55] අද හවසත් ආයේ ඉර නගිනකම්
[03:23.65] උඹ කියවපන් ජීවිතේ අරුතක්
[03:26.07] කැත විරූපි ලස්සන-අවලස්සන
[03:28.62] වෙනස් වුණ මානව ලක්ෂණ
[03:31.11] හිත සුරූපි ක්රියාව නොවේද මිතුරනි විය යුතු අපේ ලස්සන (අපේ ලස්සන)
[03:37.91] හෘද සාක්ෂිය පිරික්සපන්
[03:39.34] කළ වරදට ඉකිගස්සයි දණ ගස්සන
[03:42.07] මම මිනෝල්
[03:42.83] හෙළා දකිනවා වචනය අවලස්සන
[03:47.52]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings