Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Perawadanak

👤 SANUKA 🎼 Perawadanak ⏱️ 4:29
🎵 1037 characters
⏱️ 4:29 duration
🆔 ID: 9810445

📜 Lyrics

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

අරුත බිඳී ගිය අන්දරයක රස
කිමැයි කියා නොදැනෙන හින්දා

තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
මෙතෙක් ලියූ කිවිඳියම පතා

පැතූ කතාවේ නිමක් දකින්නට
උපන් භවේ පින මදි හින්දා

බලා හිඳිමි මතු භවයක හෝ
පසුවදන ලියන්නට එතැයි කියා

පෙරවදනක් වී මගේ කතාවට
පටුන ලියන්නට හීන එවා
පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
හිස් පිටුවක් ඉඩ තබා ගියා

⏱️ Synced Lyrics

[00:49.76] පෙරවදනක් වී මගේ කතාවට
[00:56.66] පටුන ලියන්නට හීන එවා
[01:03.52] පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
[01:09.56] හිස් පිටුවක් ඉඩ තබා ගියා
[01:47.75] අරුත බිඳී ගිය අන්දරයක රස
[01:54.54] කිමැයි කියා නොදැනෙන හින්දා
[02:04.38] තවත් තියෙනවා හිතේ පොතේ ඉඩ
[02:10.54] මෙතෙක් ලියූ කිවිඳියම පතා
[02:47.90] පැතූ කතාවේ නිමක් දකින්නට
[02:54.83] උපන් භවේ පින මදි හින්දා
[03:03.54] බලා හිඳිමි මතු භවයක හෝ
[03:10.18] පසුවදන ලියන්නට එතැයි කියා
[03:17.66] පෙරවදනක් වී මගේ කතාවට
[03:23.54] පටුන ලියන්නට හීන එවා
[03:30.13] පිටුවෙන් පිටුවට ගෙතූ කතාවට
[03:36.68] හිස් පිටුවක් ඉඩ තබා ගියා
[03:42.96]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings