Battle for Rights
🎵 1948 characters
⏱️ 4:18 duration
🆔 ID: 9814212
📜 Lyrics
අනේ හිමියනි ඉඳින් නවතිනු
සෙබළු බොහොමයි ගැංසියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා
සටන් කෙරුවත් හංදියේ
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ
ගැටලු ඇති බව මටද වැටහේ
හොඳයි නිසි උද්ඝෝෂණේ
ඒත් විසඳුම මෙහෙම පතුරන
එකද පාරේ භීෂණේ
කසාවතකට උරුම දේ නම්
රකිනු මිස බුදු සාසනේ
ගලක් ගැහුවම වැහෙයි සයිටම්
එයද සම්බුදු දේශනේ
දෑත් එක්කොට කියමි අන්තිම
වරට පෙන්නා ආදරේ
යන්න පසුබැස තවම ඉස්සී
නොමැත කඩු පොලු තෝමරේ
පිරෙයි පව් මට තවත් අඩියක්
පැන්නොතින් නුඹ බෝඩරේ
අරන් ආවේ මමත් නුඹ මෙන්
මට උඩින් දුන් ඕඩරේ
අනේ හිමියනි ඉඳින් නවතිනු
සෙබළු බොහොමයි ගැංසියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා
සටන් කෙරුවත් හංදියේ
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ
ඒත් අපි එක පන්තියේ
ඒත් අපි
හ්ම්, මිනිස්සු නේ
සෙබළු බොහොමයි ගැංසියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා
සටන් කෙරුවත් හංදියේ
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ
ගැටලු ඇති බව මටද වැටහේ
හොඳයි නිසි උද්ඝෝෂණේ
ඒත් විසඳුම මෙහෙම පතුරන
එකද පාරේ භීෂණේ
කසාවතකට උරුම දේ නම්
රකිනු මිස බුදු සාසනේ
ගලක් ගැහුවම වැහෙයි සයිටම්
එයද සම්බුදු දේශනේ
දෑත් එක්කොට කියමි අන්තිම
වරට පෙන්නා ආදරේ
යන්න පසුබැස තවම ඉස්සී
නොමැත කඩු පොලු තෝමරේ
පිරෙයි පව් මට තවත් අඩියක්
පැන්නොතින් නුඹ බෝඩරේ
අරන් ආවේ මමත් නුඹ මෙන්
මට උඩින් දුන් ඕඩරේ
අනේ හිමියනි ඉඳින් නවතිනු
සෙබළු බොහොමයි ගැංසියේ
නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
කෙරුව එකෙකුට වන්නියේ
එකම පාරක දෙපිල බෙදිලා
සටන් කෙරුවත් හංදියේ
බංකරේ මා අන්තරේ නුඹ
ඒත් අපි එක පන්තියේ
ඒත් අපි එක පන්තියේ
ඒත් අපි
හ්ම්, මිනිස්සු නේ
⏱️ Synced Lyrics
[00:34.73] අනේ හිමියනි ඉඳින් නවතිනු
[00:38.97] සෙබළු බොහොමයි ගැංසියේ
[00:43.20] නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
[00:47.79] කෙරුව එකෙකුට වන්නියේ
[00:52.05] එකම පාරක දෙපිල බෙදිලා
[00:56.09] සටන් කෙරුවත් හංදියේ
[01:00.50] බංකරේ මා අන්තරේ නුඹ
[01:04.85] ඒත් අපි එක පන්තියේ
[01:09.71]
[01:26.54] ගැටලු ඇති බව මටද වැටහේ
[01:30.85] හොඳයි නිසි උද්ඝෝෂණේ
[01:35.14] ඒත් විසඳුම මෙහෙම පතුරන
[01:39.35] එකද පාරේ භීෂණේ
[01:43.59] කසාවතකට උරුම දේ නම්
[01:47.55] රකිනු මිස බුදු සාසනේ
[01:51.82] ගලක් ගැහුවම වැහෙයි සයිටම්
[01:56.17] එයද සම්බුදු දේශනේ
[02:01.22]
[02:17.93] දෑත් එක්කොට කියමි අන්තිම
[02:22.33] වරට පෙන්නා ආදරේ
[02:26.34] යන්න පසුබැස තවම ඉස්සී
[02:30.86] නොමැත කඩු පොලු තෝමරේ
[02:35.07] පිරෙයි පව් මට තවත් අඩියක්
[02:39.09] පැන්නොතින් නුඹ බෝඩරේ
[02:43.69] අරන් ආවේ මමත් නුඹ මෙන්
[02:47.92] මට උඩින් දුන් ඕඩරේ
[02:54.12] අනේ හිමියනි ඉඳින් නවතිනු
[02:58.48] සෙබළු බොහොමයි ගැංසියේ
[03:02.69] නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
[03:07.90] කෙරුව එකෙකුට වන්නියේ
[03:11.11] එකම පාරක දෙපිල බෙදිලා
[03:16.16] සටන් කෙරුවත් හංදියේ
[03:19.44] බංකරේ මා අන්තරේ නුඹ
[03:24.16] ඒත් අපි එක පන්තියේ
[03:28.73] ඒත් අපි එක පන්තියේ
[03:32.76] ඒත් අපි
[03:37.16] හ්ම්, මිනිස්සු නේ
[03:38.76]
[00:38.97] සෙබළු බොහොමයි ගැංසියේ
[00:43.20] නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
[00:47.79] කෙරුව එකෙකුට වන්නියේ
[00:52.05] එකම පාරක දෙපිල බෙදිලා
[00:56.09] සටන් කෙරුවත් හංදියේ
[01:00.50] බංකරේ මා අන්තරේ නුඹ
[01:04.85] ඒත් අපි එක පන්තියේ
[01:09.71]
[01:26.54] ගැටලු ඇති බව මටද වැටහේ
[01:30.85] හොඳයි නිසි උද්ඝෝෂණේ
[01:35.14] ඒත් විසඳුම මෙහෙම පතුරන
[01:39.35] එකද පාරේ භීෂණේ
[01:43.59] කසාවතකට උරුම දේ නම්
[01:47.55] රකිනු මිස බුදු සාසනේ
[01:51.82] ගලක් ගැහුවම වැහෙයි සයිටම්
[01:56.17] එයද සම්බුදු දේශනේ
[02:01.22]
[02:17.93] දෑත් එක්කොට කියමි අන්තිම
[02:22.33] වරට පෙන්නා ආදරේ
[02:26.34] යන්න පසුබැස තවම ඉස්සී
[02:30.86] නොමැත කඩු පොලු තෝමරේ
[02:35.07] පිරෙයි පව් මට තවත් අඩියක්
[02:39.09] පැන්නොතින් නුඹ බෝඩරේ
[02:43.69] අරන් ආවේ මමත් නුඹ මෙන්
[02:47.92] මට උඩින් දුන් ඕඩරේ
[02:54.12] අනේ හිමියනි ඉඳින් නවතිනු
[02:58.48] සෙබළු බොහොමයි ගැංසියේ
[03:02.69] නුඹව ලොකු නැත ගොඩක් කල් යුධ
[03:07.90] කෙරුව එකෙකුට වන්නියේ
[03:11.11] එකම පාරක දෙපිල බෙදිලා
[03:16.16] සටන් කෙරුවත් හංදියේ
[03:19.44] බංකරේ මා අන්තරේ නුඹ
[03:24.16] ඒත් අපි එක පන්තියේ
[03:28.73] ඒත් අපි එක පන්තියේ
[03:32.76] ඒත් අපි
[03:37.16] හ්ම්, මිනිස්සු නේ
[03:38.76]