Home 🎬 Bollywood 🎵 Pakistani 🎤 English Pop

Bambara Nade

👤 Keshan Perera/Bachi Susan/Shanika Madhumali 🎼 Bambara Nade ⏱️ 3:42
🎵 2013 characters
⏱️ 3:42 duration
🆔 ID: 9844613

📜 Lyrics

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එකවාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

හ හ හ හා - හ හ හ හා
හ හ හ හා - හා හා
හො හො හො හෝ - හො හො හො හෝ
හො හො හො හෝ

ප්රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩදෙන්න තුරුලේ
හිනැහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ

ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
රහස නොහැඟේ මගෙම ළඳුනේ

(ආ...)

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳගන්න රිසිසේ
නිමනොවේ කිසිදිනේ
පෙම්පැතුම් මා හදේ

ලබන හැම ආත්මයම ඔබගේ
ළඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට පණ දී මා දිවිකතරේ
නොයමි රහසේ රකිමි පණසේ

නිහඬ ගමනේ මේතරම් දුර
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා නුඹ
නවාතැන් ගෙන දෑසේ

බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ
බඹර නාදේ ඇසෙන මානේ
රැඳෙනු මාගේ සුවඳ වාගේ

(බඹර නාදේ)
(රැඳෙනු මාගේ)
(සුවඳ වාගේ)

⏱️ Synced Lyrics

[00:33.48] නිහඬ ගමනේ මේතරම් දුර
[00:37.74] ඇවිද අපි එකවාගේ
[00:41.89] මිහිරි මතකේ සැරිසරා ඔබ
[00:46.04] නවාතැන් ගෙන දෑසේ
[00:48.75] බඹර නාදේ ඇසෙන මානේ
[00:52.90] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[00:57.09] බඹර නාදේ ඇසෙන මානේ
[01:00.95] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[01:06.75] හ හ හ හා - හ හ හ හා
[01:11.11] හ හ හ හා - හා හා
[01:15.33] හො හො හො හෝ - හො හො හො හෝ
[01:19.46] හො හො හො හෝ
[01:23.56] ප්රාර්ථනා තවරා ආදරේ
[01:27.76] ඉන්න ඉඩදෙන්න තුරුලේ
[01:31.91] හිනැහෙනා කල්පනා
[01:36.06] ඔබ නිසයි ජීවිතේ
[01:38.70] ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
[01:42.89] සිඹින සියුමැලි නුඹේ දෙතොල් අතරේ
[01:47.27] ගැඹුරු හද කැලඹුම ඔය කඳුලේ
[01:51.48] රහස නොහැඟේ මගෙම ළඳුනේ
[01:55.98] (ආ...)
[02:13.53] දෑත් විදා ළමැදේ ආදරේ
[02:17.83] දෙන්න විඳගන්න රිසිසේ
[02:21.97] නිමනොවේ කිසිදිනේ
[02:26.17] පෙම්පැතුම් මා හදේ
[02:28.75] ලබන හැම ආත්මයම ඔබගේ
[02:32.96] ළඟම ඉන්නයි මම නම් පැතුවේ
[02:37.01] පණට පණ දී මා දිවිකතරේ
[02:41.27] නොයමි රහසේ රකිමි පණසේ
[02:47.28] නිහඬ ගමනේ මේතරම් දුර
[02:51.17] ඇවිද අපි එක වාගේ
[02:55.55] මිහිරි මතකේ සැරිසරා නුඹ
[02:59.74] නවාතැන් ගෙන දෑසේ
[03:02.14] බඹර නාදේ ඇසෙන මානේ
[03:06.31] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[03:10.59] බඹර නාදේ ඇසෙන මානේ
[03:14.75] රැඳෙනු මාගේ සුවඳ වාගේ
[03:27.39] (බඹර නාදේ)
[03:31.63] (රැඳෙනු මාගේ)
[03:33.98] (සුවඳ වාගේ)
[03:38.62]

⭐ Rate These Lyrics

Average: 0.0/5 • 0 ratings