Yannada Igilli
🎵 2864 characters
⏱️ 3:55 duration
🆔 ID: 9881437
📜 Lyrics
යන්තං වත් නොදැනී මං ලංවුනේ
සිහිනෙන් වත් නොපෙනී මුව ලන්කලේ
යහනෙන් තැන්පත් කල මල් තොලේ
මයෙ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
නිල් ඇස් උන්නා මා දෙස බලා
මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)
නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)
හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
මා දන්නා ආදරේ
මේනම් එයයි සැබෑවක්ද මේ
මෙතුවක් ඇයි නොදැනුනේ
කෙතරම් මනරම්ද ආදරේ
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින් (මායම් දෑස මගෙ නොවෙද)
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී...
සිහිනෙන් වත් නොපෙනී මුව ලන්කලේ
යහනෙන් තැන්පත් කල මල් තොලේ
මයෙ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
නිල් ඇස් උන්නා මා දෙස බලා
මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)
නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)
හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
මා දන්නා ආදරේ
මේනම් එයයි සැබෑවක්ද මේ
මෙතුවක් ඇයි නොදැනුනේ
කෙතරම් මනරම්ද ආදරේ
යන්නද ඉගිල්ලී මම යනවා
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)
කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින් (මායම් දෑස මගෙ නොවෙද)
කරදර කෙරුවා මම යනවා
නුඹ දුන්නු හීන මම අරගෙන
යන්නද ඉගිල්ලී...
⏱️ Synced Lyrics
[00:14.60] යන්තං වත් නොදැනී මං ලංවුනේ
[00:21.40] සිහිනෙන් වත් නොපෙනී මුව ලන්කලේ
[00:28.06] යහනෙන් තැන්පත් කල මල් තොලේ
[00:34.53] මයෙ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ
[00:41.16] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[00:47.92] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[00:54.75] යන්නද ඉගිල්ලී මම යනවා
[00:58.05] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[01:01.58] කරදර කෙරුවා මම යනවා
[01:04.97] නුඹ දුන්නු හීන මම අරගෙන
[01:07.96] යන්නද ඉගිල්ලී මම යනවා
[01:11.47] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[01:14.76] කරදර කෙරුවා මම යනවා
[01:17.92] නුඹ දුන්නු හීන මම අරගෙන
[01:22.13]
[01:35.01] නිල් ඇස් උන්නා මා දෙස බලා
[01:41.35] මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)
[01:47.94] නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)
[01:54.78] හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා
[02:01.25] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[02:07.99] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[02:14.72] යන්නද ඉගිල්ලී මම යනවා
[02:18.28] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[02:21.23] කරදර කෙරුවා මම යනවා
[02:24.88] නුඹ දුන්නු හීන මම අරගෙන
[02:27.96] යන්නද ඉගිල්ලී මම යනවා
[02:31.44] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[02:34.48] කරදර කෙරුවා මම යනවා
[02:38.07] නුඹ දුන්නු හීන මම අරගෙන
[02:44.65] මා දන්නා ආදරේ
[02:47.56] මේනම් එයයි සැබෑවක්ද මේ
[02:51.16] මෙතුවක් ඇයි නොදැනුනේ
[02:54.15] කෙතරම් මනරම්ද ආදරේ
[03:01.28]
[03:14.66] යන්නද ඉගිල්ලී මම යනවා
[03:17.82] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[03:21.29] කරදර කෙරුවා මම යනවා
[03:24.93] නුඹ දුන්නු හීන මම අරගෙන
[03:27.95] යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)
[03:31.34] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින් (මායම් දෑස මගෙ නොවෙද)
[03:34.88] කරදර කෙරුවා මම යනවා
[03:38.23] නුඹ දුන්නු හීන මම අරගෙන
[03:41.42] යන්නද ඉගිල්ලී...
[03:47.84]
[00:21.40] සිහිනෙන් වත් නොපෙනී මුව ලන්කලේ
[00:28.06] යහනෙන් තැන්පත් කල මල් තොලේ
[00:34.53] මයෙ හිතනම් ආයෙත් යන්නෙ නෑ වගේ
[00:41.16] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[00:47.92] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[00:54.75] යන්නද ඉගිල්ලී මම යනවා
[00:58.05] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[01:01.58] කරදර කෙරුවා මම යනවා
[01:04.97] නුඹ දුන්නු හීන මම අරගෙන
[01:07.96] යන්නද ඉගිල්ලී මම යනවා
[01:11.47] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[01:14.76] කරදර කෙරුවා මම යනවා
[01:17.92] නුඹ දුන්නු හීන මම අරගෙන
[01:22.13]
[01:35.01] නිල් ඇස් උන්නා මා දෙස බලා
[01:41.35] මල් දම් තිබුණා නාඳුනනා (නාඳුනනා)
[01:47.94] නිල් මානෙල් මල් දම් හිනැහුනා (හිනැහුනා)
[01:54.78] හීනෙත් සුවඳයි ඔබ කිමිඳෙනා
[02:01.25] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[02:07.99] මං දැන් මගෙ නොවේ මායම් දෑස මගෙ නොවෙද?
[02:14.72] යන්නද ඉගිල්ලී මම යනවා
[02:18.28] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[02:21.23] කරදර කෙරුවා මම යනවා
[02:24.88] නුඹ දුන්නු හීන මම අරගෙන
[02:27.96] යන්නද ඉගිල්ලී මම යනවා
[02:31.44] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[02:34.48] කරදර කෙරුවා මම යනවා
[02:38.07] නුඹ දුන්නු හීන මම අරගෙන
[02:44.65] මා දන්නා ආදරේ
[02:47.56] මේනම් එයයි සැබෑවක්ද මේ
[02:51.16] මෙතුවක් ඇයි නොදැනුනේ
[02:54.15] කෙතරම් මනරම්ද ආදරේ
[03:01.28]
[03:14.66] යන්නද ඉගිල්ලී මම යනවා
[03:17.82] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින්
[03:21.29] කරදර කෙරුවා මම යනවා
[03:24.93] නුඹ දුන්නු හීන මම අරගෙන
[03:27.95] යන්නද ඉගිල්ලී මම යනවා (මායම් දෑස මගෙ නොවෙද)
[03:31.34] කෙහෙරැල්ල සුලඟ දිගේ ඇවිදින් (මායම් දෑස මගෙ නොවෙද)
[03:34.88] කරදර කෙරුවා මම යනවා
[03:38.23] නුඹ දුන්නු හීන මම අරගෙන
[03:41.42] යන්නද ඉගිල්ලී...
[03:47.84]