Kanda Gena
🎵 1273 characters
⏱️ 3:44 duration
🆔 ID: 9923804
📜 Lyrics
කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා
ඒ...
කාලේ මතුදා
ආලේ තවරා
ආයේ නොඑනා...
දුන්..
හීනේ හැබැහින්
මාගේ වෙනකල්
තාමත් මම නම්...
ඔය රූ මගෙදෝ
මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ
ඔබට නොහැකිදෝ
දිනක කොතැන හෝ
එන්න සොයා මා නිර්දෝ
කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා
ඒ...
කාලේ මතුදා
ආලේ තවරා
ආයේ නොඑනා...
දුන්..
හීනේ හැබැහින්
මාගේ වෙනකල්
තාමත් මම නම්...
ඔය රූ මගෙදෝ
මගෙම විතරදෝ
සැමදා මට හිමිදෝ
ඔබට නොහැකිදෝ
දිනක කොතැන හෝ
එන්න සොයා මා නිර්දෝ
කැන්දා ගෙනා සංවේදනා
ඉන්නා තුරා ළංවී ඔයා
මං ගාව නෑ ආරාධනා
බොල් හීනයේ හිත් පාරනා
ළංවූයේ වෙන්වූයේ
නුබ නේදෝ නිස්සාරනා
මන්දාරමේ...පෙම් හීතලේ
දුර යන්නම් රිදුමන් එපා